Mage ekath..thel kubi nam nemei.a wage ita wada podi un jathiyak
galawanna dannawa nm galola auwe thiypn tikak rath weddi okun yai

අවුලක් යන්න ඉඩ තියෙනව ඔන් කරල වැඩ කරනවනම්. ඔන් නොකර කූඹි ටික යනකන් තියල ඔන් කලොත් සමහර විට හරියයි. ඒත ඇතුලෙ ඉන්නව ද දන්නෙ නෑ. ගලවන්න දන්නවනම් ඉතින් ගලවල සර්විස් කරන එක හොඳයි. එහෙම නැත්තම් සර්විස් වොරන්ටි වගේ තියෙනවනම් ඒ තැනට දීල කරගන්න.
yako ape car eketh kubi
Car එකේ වුණත් Electronics කොටස් වලට කූබි ඉන්න එක භයානකයි.
ane mnda
puluwan tika vacuume kara
eeta passe car eka heduwa
eth adath dakka bn
petrol tank cover eketh bn

මේ දවස්වල වැස්ස වගේ නිසා ඇතුළට ආවද දන්නෙ නෑ කූඹි. සාමන්යයෙනම් රත් වෙනකොට වගේ යනවනෙ.![]()

