lap eka athulen thel kubi enawa

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අවුලක් යන්න ඉඩ තියෙනව ඔන් කරල වැඩ කරනවනම්. ඔන් නොකර කූඹි ටික යනකන් තියල ඔන් කලොත් සමහර විට හරියයි. ඒත ඇතුලෙ ඉන්නව ද දන්නෙ නෑ. ගලවන්න දන්නවනම් ඉතින් ගලවල සර්විස් කරන එක හොඳයි. එහෙම නැත්තම් සර්විස් වොරන්ටි වගේ තියෙනවනම් ඒ තැනට දීල කරගන්න.
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    අවුලක් යන්න ඉඩ තියෙනව ඔන් කරල වැඩ කරනවනම්. ඔන් නොකර කූඹි ටික යනකන් තියල ඔන් කලොත් සමහර විට හරියයි. ඒත ඇතුලෙ ඉන්නව ද දන්නෙ නෑ. ගලවන්න දන්නවනම් ඉතින් ගලවල සර්විස් කරන එක හොඳයි. එහෙම නැත්තම් සර්විස් වොරන්ටි වගේ තියෙනවනම් ඒ තැනට දීල කරගන්න.

    yako ape car eketh kubi
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඔක හොදට ඔතලා ෆ්‍රීසර් එකේ දාලා තියපන්. ඉට පස්සේ අරගෙන හොදට ගසපන්. එක්කො ගලවලා පිහපන්.
     

    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    තනියම ගලවන්න එපා. Warranty cancel වෙනව. අලුත් එකක්නම් service center දීල clean කරගන්න..
     
    Last edited:

    wije1991

    Active member
  • Apr 11, 2009
    544
    116
    43
    Sri Lanka
    ගලවල සුද්ද කරපන් ලැපට කෙලවෙයි බලාගෙන මගේ එකට කෙල උනා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ane mnda

    puluwan tika vacuume kara

    eeta passe car eka heduwa

    eth adath dakka bn

    petrol tank cover eketh bn

    මේ දවස්වල වැස්ස වගේ නිසා ඇතුළට ආවද දන්නෙ නෑ කූඹි. සාමන්‍යයෙනම් රත් වෙනකොට වගේ යනවනෙ. :rolleyes:
     
    • Like
    Reactions: Dragon Kolla