lap eka athulen thel kubi enawa

AlphaStigma

Well-known member
  • Oct 16, 2016
    1,409
    327
    83
    Densetsu no Yuusha no Densetsu
    Matath oka wela thread ekak damma. Mata hari giyapu widiya kiyannam
    Kapuru bolayak kudu karala tikak fan eke ventilation holes walin athulata dahan. Eeta passe lid eka open karala re eli wenakan thiyahan. Koombi gihin indi..

    Eeta passe pirisidu wathuren lap eka wateta clean karahan hodata. Vaccum ekak thiyenam, keyboard ekata hemin allahan. Ethakota kama ehema athule thiyenawanm/ koombi biththara eliyata ei
     

    crazzychathu

    Well-known member
  • Jul 9, 2011
    771
    150
    63
    හොද පැණිරස මොන හරි ( කුබි කන්න කැමති දෙයක්, ටොෆියක් වගේ :D ) ලැප ලගින් තියලා බලන් ඉදපන්, එක එකා එලියට එනකොට අල්ලපන්, ඔක්කොම අල්ල ගත්තොත් උබ ගොඩ.

    හොවූ, මුලින්ම එන එකා අල්ලන්න එපා වූ රස බලලා ඇතුලට ගහින් සැට් එක එක්ක එනකම් බලන් ඉදපන් :P