එලකිරියේ අපි හැමදාමත් එක පවුලක සහෝදරයන් වගේ..

ඉතින් මෙදා සැරේ කඹ ඇදල ජයග්රහණය කරපු කසිප්පු වොරියර්ස් කණ්ඩායමට කටුසු ෆයිටර්ස් කණ්ඩායම වෙනුවෙන් උණුසුම් සුභ පැතුම් මෙලෙසින් එකතු කරනවා..

ප්රථිවාදී කටුසු ෆයිටර්ස් පිළේ ඉඳන් සෑහෙන ගේමක් දෙන වෙලාවේ කසිප්පු පිළේ කාගේ හරි හිත් රිදීමක් අපහසුතාවක් සිදුවුනානම් සමාව භජනය කරනවා..

පසුගිය දින කිහිපය පුරාවටම අපේ කටුසු කණ්ඩායත් සමග එකට එකතුවී සිටි සියළුම දෙනාට බොහොම ස්තූතියි.. එමෙන්ම අපෙන් කඹය ගිලිහී ගියත් එදා අප දුන් පොරොන්දු යතා කාලයේ නොවැරදීම ඉටුවේවී..
ඒවගේම සමස්ත එළකිරිවාසී නෝනාවරුන්ට හා මහත්වරුන්ට සුභම සුබ අළුත් අවුරුද්දක් වේවා කියල සුබාශිංෂන එකතු කරනවා..

එලකිරියට ජයවේවා..!!!! එලකිරිය දිනේවා..!!!!

Last edited: