Best wishes Kasippu, from Katusso...

Ashman

Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    එලකිරියේ අපි හැමදාමත් එක පවුලක සහෝදරයන් වගේ..:yes::yes:
    ඉතින් මෙදා සැරේ කඹ ඇදල ජයග්‍රහණය කරපු කසිප්පු වොරියර්ස් කණ්ඩායමට කටුසු ෆයිටර්ස් කණ්ඩායම වෙනුවෙන් උණුසුම් සුභ පැතුම් මෙලෙසින් එකතු කරනවා..:):)
    ප්‍රථිවාදී කටුසු ෆයිටර්ස් පිළේ ඉඳන් සෑහෙන ගේමක් දෙන වෙලාවේ කසිප්පු පිළේ කාගේ හරි හිත් රිදීමක් අපහසුතාවක් සිදුවුනානම් සමාව භජනය කරනවා..:rolleyes::rolleyes:
    පසුගිය දින කිහිපය පුරාවටම අපේ කටුසු කණ්ඩායත් සමග එකට එකතුවී සිටි සියළුම දෙනාට බොහොම ස්තූතියි.. එමෙන්ම අපෙන් කඹය ගිලිහී ගියත් එදා අප දුන් පොරොන්දු යතා කාලයේ නොවැරදීම ඉටුවේවී..
    ඒවගේම සමස්ත එළකිරිවාසී නෝනාවරුන්ට හා මහත්වරුන්ට සුභම සුබ අළුත් අවුරුද්දක් වේවා කියල සුබාශිංෂන එකතු කරනවා..:love::love:
    එලකිරියට ජයවේවා..!!!! එලකිරිය දිනේවා..!!!!
     
    Last edited:

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    කසිප්පු පිල වෙනුවෙන් අපිත් උබලට සුභ පතනවා
    අපෙනුත් වැරැද්දක් උනා නම් සමා වෙයල්ලා
    හැමෝටම සුභ නව ව්සරක් වේව!!!!!
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,929
    17,575
    113
    Nowhere
    thanks for being a part of katussa team

    test.gif
     

    praveenKF

    Well-known member
  • Jul 4, 2007
    3,145
    682
    113
    Moratuwa
    pbUUglK.png

    ආඩම්බරයි බ්‍රෝ කසිප්පු warriors ටීම් එකේ සාමාජිකයෙක් වීම ගැන.. :yes: :D