youtube එකේ channel එකක් පටන් ගන්න පොඩි idea එකක් තියනවා. දන්න අය කියනවද google එකෙනුයි වෙන website වලිනුයි photos අරන් video හදලා youtube දැම්මොත් copyrights ප්රශ්න එනවද ?