WordPress එකෙන් Adsense

clickbuy.lk

Member
May 29, 2025
20
23
3
මම කියලා දෙනවා Wordpress එකෙන් Adsense ගන්න ඉක්මණ් ක්‍රම සහ ඔයාල එක්කම මම Website එකක් හදලා adsense අරන් පෙන්වනා එතකොට ඔයාලටත් පුලුවන් ඒක බලගේන adsense Apply කරන්න

මම මේ Website එකටත් ගත්තෙ එහෙමයි
https://clickbuy.lk/

මුලින්ම හැදුවේ Wordpress වලින්, adsense Apply කරල Approve උනාට පස්සේ, Advanced කරන්න ඔනෙ නිසා LARAVEL + PHP + AI Help වලින් අලූතෙන් Website එක හදලා තියෙන්නෙ

වැඩේ කරන්න කැමති අය කියන්න අපි පටන් ගමු
 
cocacola

Well-known member
  • Jan 20, 2010
    1,579
    1,113
    113
    Android
    Ethakota brother oya wordpress waling muling hadala adsense apply karapu nisada approval labune? Mokada Google adsense forum walaa daala thiyenawa google adsense doesnt approve sites which runs classifieds. Ads cant place on ads kiyaala.
    Unless it has a serious amount of traffic
     
    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    Ethakota brother oya wordpress waling muling hadala adsense apply karapu nisada approval labune? Mokada Google adsense forum walaa daala thiyenawa google adsense doesnt approve sites which runs classifieds. Ads cant place on ads kiyaala.
    Unless it has a serious amount of traffic
    oka tamai case eka. mama awurudu 3k withara 2015-2019 kale ads site ekak karala nathara karala damma melo rahak nethi hinda. classified hinda approve unema ne
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,051
    1
    100,685
    113
    33
    Kalutara
    මීට අවුරුදු එකහමාරකට කලිනුත් ඔහොම එකෙක් ආවා අපිට ඇඩ්සෙන්ස් අරගෙන දීලා දවසට ඩොරල් 50 ගානෙ හම්බ කරලා දෙන්න. අන්න තාම ගෲප් එකේ උන් බයිලා ගගහා ඉන්නව. හම්බ කරපු එකෙක් නම් පේන්න නෑ..
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,270
    4,079
    113
    මීට අවුරුදු එකහමාරකට කලිනුත් ඔහොම එකෙක් ආවා අපිට ඇඩ්සෙන්ස් අරගෙන දීලා දවසට ඩොරල් 50 ගානෙ හම්බ කරලා දෙන්න. අන්න තාම ගෲප් එකේ උන් බයිලා ගගහා ඉන්නව. හම්බ කරපු එකෙක් නම් පේන්න නෑ..
    හොර පකෙක් වගේ මූත් 😂😂
     
    • Haha
    Reactions: Heshan Daminda

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,270
    4,079
    113
    මුත් එකයි අර ස්විමින් එකත් එකයි. promote කරගන්න ඇවිල්ල අඬනව.
    බොලද කැරියා හිතන් ඉන්නෙ අපි ඌ උගන්නයි කියල බලාපොරොත්තුවෙන් උගෙ සයිට් එකේ රෙග් වෙයි කියලා😅😅😅
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,162
    24,228
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    YT dial eka da?
    ඔව්. ඌට සබ් ටිකක් ඉල්ලනව තැපෑලෙන් උගන්නන්න. තැපෑලෙන් බ්‍රීතින් බොඩි රිලැක්සින් උගන්නන්න දේව වරමක් තියෙනව ඇති. වරම් දරුවො.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,670
    1
    60,269
    113
    Mother Earth
    දැන් අපිව හැමෝම රවට්ටලා අපි දැන් කණා මැදිරි එළියටත් බයයි බන්. ඒත් ඉතින් ගිණි පෙළෙල්ලෙන් බැට කාපු අපිට කණා මැදිරි එළියත් කජ්ජක්ද කිව්වලු. 🤷‍♂️
     
    clickbuy.lk

    Member
    May 29, 2025
    20
    23
    3
    Ethakota brother oya wordpress waling muling hadala adsense apply karapu nisada approval labune? Mokada Google adsense forum walaa daala thiyenawa google adsense doesnt approve sites which runs classifieds. Ads cant place on ads kiyaala.
    Unless it has a serious amount of traffic
    onama deyak hariyata kaloth ganna puluwan bro, thawa deyak eyala kiynwanm ehma ganna ba kiyala gaththa ewa disabled wenawane, dan sinhala website walta adsense den na, gossips site aran thiyenne,,, annaa e wage thamai.........

    මීට අවුරුදු එකහමාරකට කලිනුත් ඔහොම එකෙක් ආවා අපිට ඇඩ්සෙන්ස් අරගෙන දීලා දවසට ඩොරල් 50 ගානෙ හම්බ කරලා දෙන්න. අන්න තාම ගෲප් එකේ උන් බයිලා ගගහා ඉන්නව. හම්බ කරපු එකෙක් නම් පේන්න නෑ..
    oya wage kiyawana ayata ithin kohomath earn karana ba bro :no:
    ------ Post added on Jun 2, 2025 at 11:27 PM
     
    clickbuy.lk

    Member
    May 29, 2025
    20
    23
    3
    හොර පකෙක් වගේ මූත් 😂😂
    ohoma kiya kiya dana videos balala horen website ehma hadanna ottu na hode ;)

    ත්‍රෙඩ් 10ක් විතර දැම්ම තාම පටන් ගත්තෙ නෑනෙ....
    website එක seo කරල දෙන්නතේ...
    inna inna kiyala dennam bro, wadath ekka free time ekak hoyan thama meka karanne
    ------ Post added on Jun 2, 2025 at 11:29 PM