2checkout

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ලොකල් එව්වා නම් තියෙනවා. තියන සයිට් එකකට ඔබන්නද උබ හදන සයිට් එකකට ඔබන්නද?
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,374
    0
    මැඩම් ළඟ
    2checkout wagema options thiyana alternatives nam nadda koheda

    2co options ඕනේ නැහැ. මුලිකවම මාස්ටර් , විසා දෙක තිබ්බාම ඇති.

    ලොකල් එව්වා නම් තියෙනවා. තියන සයිට් එකකට ඔබන්නද උබ හදන සයිට් එකකට ඔබන්නද?

    දැනට තියන සයිට් එකකට දාන්න. 2Co වරදක් නැහැ. නමුත් උන්ගේ transaction rates වැඩියි. මාසෙකට ඩොලර් 3500 වගේ turnover එකක් තියනවා. ලෝකල් ඒවා පාවිච්චි කරන්න බැහැ මචන් මොකද ඔකොම ඉන්නේ ග්ලෝබල් කස්ටමර්ස් ල. ලංකාවේ එවන් ගෙවන්න කස්ටමර්ස් ල අදි මදි කරනවා.
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    2co options ඕනේ නැහැ. මුලිකවම මාස්ටර් , විසා දෙක තිබ්බාම ඇති.



    දැනට තියන සයිට් එකකට දාන්න. 2Co වරදක් නැහැ. නමුත් උන්ගේ transaction rates වැඩියි. මාසෙකට ඩොලර් 3500 වගේ turnover එකක් තියනවා. ලෝකල් ඒවා පාවිච්චි කරන්න බැහැ මචන් මොකද ඔකොම ඉන්නේ ග්ලෝබල් කස්ටමර්ස් ල. ලංකාවේ එවන් ගෙවන්න කස්ටමර්ස් ල අදි මදි කරනවා.
    එහෙනම් ඔක තමයි එකම විසදුම.
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,374
    0
    මැඩම් ළඟ
    math kalayak hewwa ban. hambune na nam na. danna ekek hitiyoth hodai.


    මට ඔන්ලයින් සෙට් වෙච්ච කම්පැනියකින් ඔෆ් ෂෝ Authorize.net එකක් දෙන්නම් කිවා. එත් බයයි බන් ගන්න ඒ විදිහට.
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    මට ඔන්ලයින් සෙට් වෙච්ච කම්පැනියකින් ඔෆ් ෂෝ Authorize.net එකක් දෙන්නම් කිවා. එත් බයයි බන් ගන්න ඒ විදිහට.
    UAE එකක් තිබ්බා බන්. මට නම මතක නැ. උන් නම් දෙනවා බන්. paycorp ට්‍රයි කලේ නැද්ද?