Konde hitawala masa 18 giya - menna final results

FueGuy

Member
Sep 10, 2015
131
10
0
මචන් දැන් සම්පුර්නයෙන්ම තට්ටේ ගැවොත් මොකද වෙන්නේ...
ආයෙත් හොදට කොන්දේ වැවෙනවද...?

කොන්ඩේ වැවෙනකොට ඔය අලුතෙන් එන කෙස් අනිත් කෙස් වලට වඩා වැවෙනවා අඩුයිද..?

ow dan normal kondayak thiyenne... normal widihata wewenawa.. hebei aluthen hitawapu konde anith ewata wada thick and strong.
 

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    එතකොට ඔලුවේ කොන්ඩ ගහක්වත් නැති උන්ට හිටවන්නේ පුකේ මයිල් ගලවලද.හැබැයි ඒවානම් අල්ලලා හිටී හෙන කාලයක්.
     

    FueGuy

    Member
    Sep 10, 2015
    131
    10
    0
    අපො ජොක් එකක් කලෙ :sorry:
    රිදෙන්නෙ නැද්ද් කොන්ඩෙ හිටුවද්දි?

    hiri wattala karanne ban. Nalalata gahanawa injection wateta 5k withara.. eth ban gas hitonawa wage hitawanne...

    konda gas hitawala athin wateta thada karala obanawa. ethakota ridenawa sehenna..

    samaharak unta nam ecchara ridun na lu..mata nam riduna sehenna.
     

    FueGuy

    Member
    Sep 10, 2015
    131
    10
    0
    එතකොට ඔලුවේ කොන්ඩ ගහක්වත් නැති උන්ට හිටවන්නේ පුකේ මයිල් ගලවලද.හැබැයි ඒවානම් අල්ලලා හිටී හෙන කාලයක්.

    Oluwe kes nathi ayage hitawanne, Raulen kes galawala.
     

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ

    ඒය් තට්ට අය්යෙ
    මන් විඩ්යො එකක් බැලුව
    එකෙ අපෙ පිටිපස්සෙ කොන්ඩෙ හමත් එක්ක කැලියක් කපනවනේ :shocked:
    ඒ කෙස් ගස් තම ඉස්සරහ හරියෙ හිටුවන්නෙ :(
     

    FueGuy

    Member
    Sep 10, 2015
    131
    10
    0
    ඒය් තට්ට අය්යෙ
    මන් විඩ්යො එකක් බැලුව
    එකෙ අපෙ පිටිපස්සෙ කොන්ඩෙ හමත් එක්ක කැලියක් කපනවනේ :shocked:
    ඒ කෙස් ගස් තම ඉස්සරහ හරියෙ හිටුවන්නෙ :(

    e FUT, mama kare FUE.
    FUT nam karanna epa!!!
    anika lankawe karanne denata FUE witharai kohomath :)