ස්නැප්

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    මොකක්ද බන් අර ස්නැප් චැට්ද මොකක්ද එකකින් ඉන්දියාවට මොනාද කරා කියන්නෙ:oo:
    කියපල්ලකො කව්රුහරි
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    නිකං මේ අනුන්ගේ ඕපදූප හොයන්නේ නැතුව වැඩක් බලාගනිං මිනිහෝ..
    ආව මෙතන ස්නැප් චැට් ගැන අහන්න..
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    මාත් දැක්කා ට්‍රේඩ් එකක් සින් එක දන්නේ නැති හින්ද මාරූ උනා. :dull:
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    නිකං මේ අනුන්ගේ ඕපදූප හොයන්නේ නැතුව වැඩක් බලාගනිං මිනිහෝ..
    ආව මෙතන ස්නැප් චැට් ගැන අහන්න..

    uba kohomada bn mu thread ekak dapu gaman awilla 1st reply eka danne :rofl:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    uba kohomada bn mu thread ekak dapu gaman awilla 1st reply eka danne :rofl:

    එච්චර දෙයක් තේරෙන්නේ නැද්ද ඒ අකවුන්ට් එකත් මගේනේ මිනිහෝ...
    දැන් උඹට ඕන උත්තරේ හම්බුනාද..
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    Snapchat eke CEO kiyala indiyawa/spain wage duppath ratakata unge business expand karanda ba kiyala.

    ithin indiyan karayinta mala panala un snap chat app ekata bad reviews denawa play store ekei app store ekei
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    නිකං මේ අනුන්ගේ ඕපදූප හොයන්නේ නැතුව වැඩක් බලාගනිං මිනිහෝ..
    ආව මෙතන ස්නැප් චැට් ගැන අහන්න..
    බෑ
    මාත් දැක්කා ට්‍රේඩ් එකක් සින් එක දන්නේ නැති හින්ද මාරූ උනා. :dull:
    මන් ඊයෙ දන්නෙ ස්නැප් චැට් කියල එකක් තියෙනව කියල
    meke thred ekak tibba eye dala
    ubath ekak dammada
    මන් දැක්කෙ එප් බී එකෙන්
    CEO ariyai kiyanne indiawata
    :oo:
    Snapchat eke CEO kiyala indiyawa/spain wage duppath ratakata unge business expand karanda ba kiyala.

    ithin indiyan karayinta mala panala un snap chat app ekata bad reviews denawa play store ekei app store ekei
    :rofl: ඕකුන් දෙන්නෙ මාර අාතල්