අභය හිමිගේ බට සුද්ධය

sgrdk1

Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    යමෙක් අනාර්‍ය භාවනා ක්‍රම බුද්ධ දේශනා ලෙස හඳුන්වා ශ්‍රාවක පිරිසගේ නිවන් මග වසා දැමීමට දැන හෝ නොදැන හෝ කටයුතු කරයිනම් එම පුද්ගලයා අතින් ආනන්තරීය පාපකර්මයක් වන සංඝභේදය සිදුවේ.
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    මේ වාගෙ වීඩියෝ දැකලා හිනා ගියාම සමහරක් විටෙක හිනාව නිසා හටගත් කඳුළුත් පිහදාන්න වෙනවා.

    අනේ ඇත්තට මෙහෙමත් බට සුද්දයක්...

    Skylark
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    ඔබ මෙම වීඩියෝව නරබා නැති හැඩයි. 19:24 දී උන් වහන්සේ විස්තර කරන අන්දමට මෙය භාවනවට උපකාරීවන බව ප්‍රායොගිකව අත්දුටු නිසා බටහිරින් උපුට ගත්තක් පමණයි. මෙයින් ප්‍රතිඵලයක් අත් නොවන බව ඔබ කියන්නේ කෙසේද?

    https://youtu.be/04kTTKJiw90?t=1164
     
    Last edited:
    Jul 5, 2012
    1,773
    265
    0
    :lol::lol::lol:
    මෙයා නොදන්න "කොන්ටම්" "ෆෝටෝන්" බුදු දහම සමඟ අමුනලා කරන විනාසයට අමතරව ෆෝටෝන්ස් ගැනැවත් හරියට දන්නේ නැති බවත් පෙන්වනවා. නැත්නම් ආලෝකයේ වෙගයෙන් යන උප පරමානුක අංශු ඇඟේ බ්ලොක් වෙනවා කියයිද? සාමාන්‍ය බුද්ධියක් වත් නැද්ද මන්දා මෙහෙම විහිලුවක් වෙන්නේ.
     
    ඔය කියන දෙවල් බුද්ධ චීවරය දරාගෙන කියනව නම් , ඔය කියන දිය වැඩියාව, හෘදය ආශ්‍රිත රෝග, අදි රුධිර පීඩනය වගේ ඒවට බෙහෙත් බොන 10 ක් පමණ සොයාගෙන බෙහෙත් නවත්තලා මේ ආකාරයට "බට සුද්ද කරල" සුව වෙනවද බලමු. හැබැයි ලෙඩ්ඩු මැරුනොත් වගකීම ගන්න හාමුදුරුවෝ ඉදිරිපත් වෙනවද?

    මේක දැකලා කවුරු හරි බෙහෙත් නවත්තල මේව කරන්න ගිහින් මැරුනත් නෛතිකව හාමුදුරුවෝ වග කිව යුතුයි.
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    ජිංතක ජිල්ලබකිට;21479821 said:

    කවුරුත් බෙහෙත් නවත්තන්න කිවුවද?:rofl:

    ඒ ඔයාට අහන ප්‍රශ්නෙට කෙලින් උත්තරයක් දෙන්න බැරි?

    මෙයින් ප්‍රතිඵලයක් අත් නොවන බව ඔබ කියන්නේ කෙසේද?
     
    Last edited:
    Jul 5, 2012
    1,773
    265
    0
    කවුරුත් බෙහෙත් නවත්තන්න කිවුවද?:rofl:

    ඒ ඔයාට අහන ප්‍රශ්නෙට කෙලින් උත්තරයක් දෙන්න බැරි?

    මෙයින් ප්‍රතිඵලයක් අත් නොවන බව ඔබ කියන්නේ කෙසේද?

    ප්‍රතිපලයක් තියෙනවා කියල මේ වගේ ජෝකර්ලා කිව්වට අපිට පිලිගන්න බැහැනේ. :lol:

    ඒකට විද්‍යාත්මක විධික්‍රමයක් තියෙනවා.
    ඔයාට විද්‍යාව ගැන දැනුමක් නැත්නම් මම කියල දෙන්නම්.

    නොනැඹුරු (unbias) නියදියක් ගන්න ඔනේ ඔය කියන ලෙඩ තියෙන අයගෙන්.
    ඒගොල්ල ගන්න බෙහෙත් නවත්වන්න වෙනවා. මොකද කල්පිතය (hypothesis) වෙන්නේ "අභයගේ බටසුද්දෙන් අහවල් ලෙඩේ නිවාරණය වේ කියන එක" බෙහෙත් බිබී ඕක කලොත් ලෙඩේ සනීප වුනත්, ලෙඩා මලත්, ප්‍රතිපලය අත්වුනේ මොකෙන්ද කියල නිගමනයකට එන්න බැහැ.

    ඊට පස්සේ ඔය කියන විදියට තට්ටු දාලා "ෆොටෝන් බ්ලොක්" එක ඇරගන්න පුලුවන්. නියමිත කාලයකට පස්සේ කොලෙස්ටරෝල් හෝ, රුදිර පීඩනය හෝ, ලේ වල සීනි, හෘදයේ කිරිටක දමනි අවහිරතා වගේ දේවල් නිරෝගී කෙනෙක්ගේ තත්වයට පත් වෙලාද කියලා බලන්න " පාලන නියැදියක්" (Control Group) අවශ්‍යයි නිරෝගී අයගෙන්. "පාලන නියැදියට" කිසිවක් ලැබෙන්නේ නැහැ. අවසානයේ නියැදි දෙක සංඛානයට අනුව සුවිශේෂි ප්‍රතිපලයක් (statistical significance) අත් කර තිබෙද බලන්න T-test ටෙස්ට් එකක් වගෙ එකක් කරන්න වෙනවා. අන්න එදාට මම පිලිගන්නං "අභයගේ බට සුද්දේ" විහිලුවක් නෙමෙයි කියලා!
    :P

    හුඟ දෙනෙක් ගොනාට ඇන්දුවට අපිව අන්දන්න ටිකක් අමාරුයි!:lol::lol::lol:
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    ජිංතක ජිල්ලබකිට;21480763 said:

    මගෙ පුතේ දැන් ඔය විද්‍යාත්මක විධික්‍රමයෙන් :rofl: ඔක වැරදියි කියල ඔප්පු වෙලා නෑ නෙ. ඒ කියන්නෙ ඒක හරි වෙන්නත් පුලුවන් නෙ.

    දැනට ඔයාගෙ විද්‍යාත්මක විධික්‍රමය :rofl: වෙලා තියෙන්නෙ කියන කෙනාගෙ මූණ බලල Conclusions ව්ලට Arrive වෙන එක නේද?

    මගේ ප්‍රශ්නෙට පිලිතුරු ලැබුනා. බොහොම ස්තූතියි :lol:

    ජබොක්:rofl::rofl::rofl:
     
    • Like
    Reactions: Superuser

    වැරදියි හෝ හරියි කියල ඔප්පු කරන විදිය ( විද්‍යාත්මක විධි ක්‍රමය ) තමයි ඉහලින් ලියා පෙන්නුවේ ඔනේ ගොනෙකුට තෙරුම් ගන්න පුලුවන් වෙන්න. :lol:

    ඒ වුනාට එලකිරි එකේ අකුරු කියවල තේරුම් ගන්න බැරි රං-ගොජ්ජු ඉන්නවා කියලා දන්නේ අදයි!:P

    අභය ෆෝටෝන් ගැන ගල් පැලෙන බේගල් කිය කිය, ඒ කටින්ම කියනවා "මගේ බට සුද්දෙන් අහවල් ලෙඩ හොඳ වෙනවා" කියලා. අපි නම් විද්‍යාත්මක පර්යේශනයක් දැක්කෙත් නැහැ, නොණැඹුරු නියදි දැක්කෙත් නෑ, කොන්ට්‍රෝල් ගෲප් දැක්කෙත් නැහැ! ඔයා දැක්කද?
    :lol::lol:

    ලැජ්ජවෙන්න දෙයක් නැහැ, විද්‍යාව ගැන මෙලෝ මලදානයක් ඉගෙනගෙන නැහැ, දන්නෙත් නැහැ කියල තේරෙනව. තවත් ගොං ආතල් නොදී වාශ්ප වෙන්න. :rofl::rofl:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ජිංතක ජිල්ලබකිට;21481378 said:

    :yes::yes::yes::yes:
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    මගෙ පුතේ දැන් ඔය විද්‍යාත්මක විධික්‍රමයෙන් :rofl: ඔක වැරදියි කියල ඔප්පු වෙලා නෑ නෙ. ඒ කියන්නෙ ඒක හරි වෙන්නත් පුලුවන් නෙ.

    දැනට ඔයාගෙ විද්‍යාත්මක විධික්‍රමය :rofl: වෙලා තියෙන්නෙ කියන කෙනාගෙ මූණ බලල Conclusions ව්ලට Arrive වෙන එක නේද?

    මගේ ප්‍රශ්නෙට පිලිතුරු ලැබුනා. බොහොම ස්තූතියි :lol:

    ජබොක්:rofl::rofl::rofl:

    මුලින් අහනවා ත්‍රිපිටකේ කොහෙද මෙහෙම කියල තියෙන්නේ කියලා, නැට්ට පාගාගත් බව දැනගත්තට පස්සේ විද්‍යාත්මක ක්‍රමයක් ගැන දොඩවනවා, නිවන ඔප්පු කරලා තියෙන්නෙත් නොනැඹුරු නියදි, කොන්ට්‍රෝල් ගෲප් දැකලා වෙන්න ඇති. හැබෑට කොහෙද දන්නෑ ත්‍රිපිටකේ ඔය විද්‍යාත්මක ක්‍රමය තියෙන්නේ. තමන්ම ගොනාට ඇඳගෙන, අහුලාගත්තු වචන වලින් බහුශ්‍රුතයෝ වෙන්න දඟලන මිනිස්සු දැක්කම අනේ පවු කියල හිතෙනවා.
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    ජිංතක ජිල්ලබකිට;21481378 said:
    වැරදියි හෝ හරියි කියල ඔප්පු කරන විදිය ( විද්‍යාත්මක විධි ක්‍රමය ) තමයි ඉහලින් ලියා පෙන්නුවේ ඔනේ ගොනෙකුට තෙරුම් ගන්න පුලුවන් වෙන්න. :lol:

    ඒ වුනාට එලකිරි එකේ අකුරු කියවල තේරුම් ගන්න බැරි රං-ගොජ්ජු ඉන්නවා කියලා දන්නේ අදයි!:P

    අභය ෆෝටෝන් ගැන ගල් පැලෙන බේගල් කිය කිය, ඒ කටින්ම කියනවා "මගේ බට සුද්දෙන් අහවල් ලෙඩ හොඳ වෙනවා" කියලා. අපි නම් විද්‍යාත්මක පර්යේශනයක් දැක්කෙත් නැහැ, නොණැඹුරු නියදි දැක්කෙත් නෑ, කොන්ට්‍රෝල් ගෲප් දැක්කෙත් නැහැ! ඔයා දැක්කද?
    :lol::lol:

    ලැජ්ජවෙන්න දෙයක් නැහැ, විද්‍යාව ගැන මෙලෝ මලදානයක් ඉගෙනගෙන නැහැ, දන්නෙත් නැහැ කියල තේරෙනව. තවත් ගොං ආතල් නොදී වාශ්ප වෙන්න. :rofl::rofl:

    මම දන්නා විදියට මෙතුමා පේරාදෙණියෙන් අවුට් විච්ච විදුලි ඉංජිනේරුවෙක්. එනිසා දන්නේ නෑ කියන එක ගැටළුවක්
     
    Jul 5, 2012
    1,773
    265
    0
    මම දන්නා විදියට මෙතුමා පේරාදෙණියෙන් අවුට් විච්ච විදුලි ඉංජිනේරුවෙක්. එනිසා දන්නේ නෑ කියන එක ගැටළුවක්

    ඒයත් වලස්මුල්ලෙංද දන්නේ නෑ කැම්පස් සිලෙක්ට් වුනේ? :P

    බට-අභය ෆෝටෝන් ගැන ගැන තඩි බේගල් ඇදබාන්නේ. ෆෝටෝන් කියන්නේ අභිදර්මයේ එන ශුද්ධාශ්ඨක කියන්න බට-අභයට තියෙන ඥානය මොකක්ද? ඔය ඉංජ්නේරු හුටංලා හුඟ දෙනෙක්ගේ සාමාන්‍ය දැනුම බිංදුවයි, ඒක නම් මම අත් දැකීමෙන් දන්නවා. අනික ඉංජිනියරින් කියන්නේ බේසික් සයන්ස් එකක් නෙවෙයි!
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ජිංතක ජිල්ලබකිට;21479786 said:
    :lol::lol::lol:
    මෙයා නොදන්න "කොන්ටම්" "ෆෝටෝන්" බුදු දහම සමඟ අමුනලා කරන විනාසයට අමතරව ෆෝටෝන්ස් ගැනැවත් හරියට දන්නේ නැති බවත් පෙන්වනවා. නැත්නම් ආලෝකයේ වෙගයෙන් යන උප පරමානුක අංශු ඇඟේ බ්ලොක් වෙනවා කියයිද? සාමාන්‍ය බුද්ධියක් වත් නැද්ද මන්දා මෙහෙම විහිලුවක් වෙන්නේ.

    මේ වගේ පිස්සු හුටන්ලා මහණ කරපු එවුන්ටයි බනින්න ඕනේ. මේ වගේ හුටන්ලා නිසා වෙන්නේ බුද්ධාගමත් ජෝක් වෙලා බෞද්ධයෝ බුරුතු පිටින් අන්‍යාගමික වෙන එකයි. මෙයා ලැජ්ජා නැතිව කියනවානේ "බටයක බ්ලොක් එකක් ඇතිවුනාම ඒක නැති කරගන්න අපි තට්ටුවක් දානවා" කියලා. මොලේ තියෙන එකෙක් අහගෙන ඉන්නවා නම් එතනම හිනා ගිහින් මැරෙනවා. :D
     
    :yes::yes::yes:
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    පින්වත් ජිංතක ජිල්ලබකිට,

    ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ දීඝ නිකායේ ශීලස්කන්ධවග්ගයේ තෙවිජ්ජ සූත්‍රයේ [ http://thripitaka.org/view/bjts/sp1/610 ] මෙහෙම සඳහනක් තිබෙනවා:

    11. [‍භාග්‍යවත්හු:] “වාසෙට්ඨය, මෙසේ යමක්හු විසින් බඹා සියැසින් දක්නා ලද නම්, තෙවිදුබමුණන් අතුරෙහි එබඳු කිසි එක් බමුණෙක් ද නැත් ල. යමකු විසින් බඹා සියැසින් දක්නා ලද නම්, එසේ වූ කිසි එක් ඇදුරෙක් ද නැත ල. යමකු විසින් බඹා සියැසින් දක්නා ලද නම්, එසේ වූ කිසි එක් ආචාර්‍ය්‍යයෙක් ප්‍රාචාර්‍ය්‍යයෙක් ද නැත් ල. යමකු විසින් සියැසින් බඹා දක්නා ලද නම්, තෙවිඳු බඹුණන්ගේ සත්වන ඇදුරුමහ යුගය තෙක් දු එබඳු කිසිවෙක් නැත් ල.-

    තෙවිදු බමුණන්ගේ පූර්‍වපුරුෂ වූ මන්ත්‍රකාරක වූ මන්ත්‍රප්‍රවර්‍තතක වූ අට්ටක වාමක වාමදේව වෙස්සාමිත්ත යමතග්ගි අඞ්ගීරස භාරද්වාජ වාසෙට්ඨ කස්සප භගු යන යම් සෘෂි කෙනෙක් වූහු ද, මේ කලැ තෙවිදු බමුණෝ යම් ඒ ඍෂි කෙනෙකුන් විසින් ගයන ලද, කියන ලද, රැස් කොට තබන ලද, මේ මන්ත්‍රපද ඔවුන් අනුව ගයත් නම්, ඔවුන් අනුව කියත් නම්, ඔවුන් හදාළා අනුව හදාරත් නම්, ඔවුන් කියැවුවා අනුව කියවත් නම්, ඔව්හු ද බඹහු ඉඳුනා තැනක් හෝ දෙසක් හෝ පෙදෙසක් හෝ අපි දනිමු යි, අපි දකිමු යි, මෙසේ නො කීවෝ ල. පුදුමයෙකි, එසේ වූ ඒ තෙවිදු බමුණෝ “යමකු අපි නො දන්මෝ නම්, යමකු අපි නො දක්මෝ නම්, ඔහු හා එක් වනුවට මඟ ‍දෙසමු, (ඒ බඹහු හා එක් වනු පිණිස) එය පිළිපදිනුවාහට මෙය ම ඉදිමඟ ය, මෙය ම ඉඳුරාමඟ ය, මේ නෛර්‍යාණික මඟ ම බඹහු හා එක් වීම පිණිස යේ යැ ‘යි මෙසේ කියත්.

    12. වාසෙට්ඨය, ඒ කිමැ යි සිතයි ද, මෙසේ ඇති කලැ තෙවිදු බමුණන්ගේ වචනය ප්‍රතිහරණ රහිතයක් (ප්‍රතිපක්‍ෂ කථා බැහැර නො කරන්නක්, විරුද්ධ කථාවන්ට දිය හැකි උත්තර නැතියක්) කරන ලද්දේ නො වේ ද?”

    [‍වාසෙට්ඨ:] “භවද් ගෞතමයිනි, මෙසේ ඇති කලැ තෙවිදු බමුණන්ගේ වචන ප්‍රතිහරණ රහිත (ප්‍රතිවිරුද්ධයනට දිය හැකි උත්තර නැත්තේ) ම වෙයි.”

    13. [භාග්‍යවත්හු:] මැනැව වාසෙට්ඨය. ඒ තෙවිදු බමුණෝ ‍වාසෙට්ඨය, තුමු යමකු නො දනිත් නම්, යමකු නො දකිත් නම්, ඔහු හා එක් වනු පිණිස ‘මේ ම මඟ ය, මේ ම ඉඳුරා මඟ ය, එය පිළිපදිනුවාහට මේ නෛර්‍යාණික මඟ ම බඹහු හා එක් වනුවට යේ’ යැ යි මඟක් දෙසන්නාහ යන මේ කාරණය නැත්තේ ය (මේ නො කරුණෙකි, නො වියැ හැක්කෙකි). (පසු පසු වැ සිටියහු පළමු පළමු සිටියහු අත ගැන්මෙන්) උනුන් එකට බැඳුණු අන්‍ධවෙණිය (අඳුන් වැල) යම්සේ ද, එහි යම්සේ පළමු ව යන්නේත් නො දක්නේ ද, මැදැ යන්නේත් නො දක්නේ ද, පසු වැ යන්නේත් නො දක්නේ ද, වාසෙට්ඨය, එසේ ම තෙවිදු බමුණන්ගේ වචනය අන්‍ධවෙණිය බඳු යැ යි සිතමි. ඔවුන්ගේ පළමු පුරුෂයා ද නො දකී. මැදුම් තැනැත්තේ ද නො දකී. පැසිම් තැනැත්තේ ද නො දකී. ඒ තෙවිඳු බමුණන්ගේ මේ වචනය හාස්‍යක ම (සිනහවට ලක් වූවක් ම) වෙයි. ලාමක ම වෙයි. හිස් ම වෙයි. තුච්ඡ ම වෙයි.

    Skylark
     
    Prabhaswara

    Member
    Feb 26, 2017
    100
    22
    0
    ජිංතක ජිල්ලබකිට;21481378 said:
    වැරදියි හෝ හරියි කියල ඔප්පු කරන විදිය ( විද්‍යාත්මක විධි ක්‍රමය ) තමයි ඉහලින් ලියා පෙන්නුවේ ඔනේ ගොනෙකුට තෙරුම් ගන්න පුලුවන් වෙන්න. :lol:

    ඒ වුනාට එලකිරි එකේ අකුරු කියවල තේරුම් ගන්න බැරි රං-ගොජ්ජු ඉන්නවා කියලා දන්නේ අදයි!:P

    අභය ෆෝටෝන් ගැන ගල් පැලෙන බේගල් කිය කිය, ඒ කටින්ම කියනවා "මගේ බට සුද්දෙන් අහවල් ලෙඩ හොඳ වෙනවා" කියලා. අපි නම් විද්‍යාත්මක පර්යේශනයක් දැක්කෙත් නැහැ, නොණැඹුරු නියදි දැක්කෙත් නෑ, කොන්ට්‍රෝල් ගෲප් දැක්කෙත් නැහැ! ඔයා දැක්කද?
    :lol::lol:

    ලැජ්ජවෙන්න දෙයක් නැහැ, විද්‍යාව ගැන මෙලෝ මලදානයක් ඉගෙනගෙන නැහැ, දන්නෙත් නැහැ කියල තේරෙනව. තවත් ගොං ආතල් නොදී වාශ්ප වෙන්න. :rofl::rofl:

    අභය හිමි ගිහි කල ඉන්ජිනේරුවෙක් බව ඔබ දැන සිටියාද? ෆෝටෝන කියන්නෙ කුමක්ද කියා උන්වහන්සේ නොදන්නවා වෙන්න බෑ නේද? ඔබ අදි මාන්නයකින් සිටින බවයි මට නම් හැඟෙන්නේ.
     
    Prabhaswara

    Member
    Feb 26, 2017
    100
    22
    0

    මුලින් අහනවා ත්‍රිපිටකේ කොහෙද මෙහෙම කියල තියෙන්නේ කියලා, නැට්ට පාගාගත් බව දැනගත්තට පස්සේ විද්‍යාත්මක ක්‍රමයක් ගැන දොඩවනවා, නිවන ඔප්පු කරලා තියෙන්නෙත් නොනැඹුරු නියදි, කොන්ට්‍රෝල් ගෲප් දැකලා වෙන්න ඇති. හැබෑට කොහෙද දන්නෑ ත්‍රිපිටකේ ඔය විද්‍යාත්මක ක්‍රමය තියෙන්නේ. තමන්ම ගොනාට ඇඳගෙන, අහුලාගත්තු වචන වලින් බහුශ්‍රුතයෝ වෙන්න දඟලන මිනිස්සු දැක්කම අනේ පවු කියල හිතෙනවා.

    උන්වහන්සේ මේ වීඩියෝවේ කිසිම තැනක මෙය බුදුන් වහන්සේ දේශනා කල දෙයක් බව පවසන්නෙ නෑ. මෙය ශරීරයට සහනය ගෙන දෙන එක් ව්‍යායාමයක් විදියට ඉදිරිපත් කරන්නෙ. ශරීරයට අපහසුවක් දැනුනාම පැනඩෝල් බීල භාවනා කරොත් හරි කිව්වාම ත්‍රිපිටකේ කොහෙද පැනඩෝල් ගැන තියෙන්නෙ කියල අහන අඥානයෙක් වෙන්න එපා.