ඔය කියන දෙවල් බුද්ධ චීවරය දරාගෙන කියනව නම් , ඔය කියන දිය වැඩියාව, හෘදය ආශ්රිත රෝග, අදි රුධිර පීඩනය වගේ ඒවට බෙහෙත් බොන 10 ක් පමණ සොයාගෙන බෙහෙත් නවත්තලා මේ ආකාරයට "බට සුද්ද කරල" සුව වෙනවද බලමු. හැබැයි ලෙඩ්ඩු මැරුනොත් වගකීම ගන්න හාමුදුරුවෝ ඉදිරිපත් වෙනවද?ඔබ මෙම වීඩියෝව නරබා නැති හැඩයි. 19:24 දී උන් වහන්සේ විස්තර කරන අන්දමට මෙය භාවනවට උපකාරීවන බව ප්‍රායොගිකව අත්දුටු නිසා බටහිරින් උපුට ගත්තක් පමණයි. මෙයින් ප්‍රතිඵලයක් අත් නොවන බව ඔබ කියන්නේ කෙසේද?
https://youtu.be/04kTTKJiw90?t=1164
ජිංතක ජිල්ලබකිට;21479821 said:ඔය කියන දෙවල් බුද්ධ චීවරය දරාගෙන කියනව නම් , ඔය කියන දිය වැඩියාව, හෘදය ආශ්රිත රෝග, අදි රුධිර පීඩනය වගේ ඒවට බෙහෙත් බොන 10 ක් පමණ සොයාගෙන බෙහෙත් නවත්තලා මේ ආකාරයට "බට සුද්ද කරල" සුව වෙනවද බලමු. හැබැයි ලෙඩ්ඩු මැරුනොත් වගකීම ගන්න හාමුදුරුවෝ ඉදිරිපත් වෙනවද?
මේක දැකලා කවුරු හරි බෙහෙත් නවත්තල මේව කරන්න ගිහින් මැරුනත් නෛතිකව හාමුදුරුවෝ වග කිව යුතුයි.

කවුරුත් බෙහෙත් නවත්තන්න කිවුවද?
ඒ ඔයාට අහන ප්‍රශ්නෙට කෙලින් උත්තරයක් දෙන්න බැරි?
මෙයින් ප්‍රතිඵලයක් අත් නොවන බව ඔබ කියන්නේ කෙසේද?

ජිංතක ජිල්ලබකිට;21480763 said:ප්‍රතිපලයක් තියෙනවා කියල මේ වගේ ජෝකර්ලා කිව්වට අපිට පිලිගන්න බැහැනේ.
ඒකට විද්‍යාත්මක විධික්රමයක් තියෙනවා.
ඔයාට විද්‍යාව ගැන දැනුමක් නැත්නම් මම කියල දෙන්නම්.
නොනැඹුරු (unbias) නියදියක් ගන්න ඔනේ ඔය කියන ලෙඩ තියෙන අයගෙන්.
ඒගොල්ල ගන්න බෙහෙත් නවත්වන්න වෙනවා. මොකද කල්පිතය (hypothesis) වෙන්නේ "අභයගේ බටසුද්දෙන් අහවල් ලෙඩේ නිවාරණය වේ කියන එක" බෙහෙත් බිබී ඕක කලොත් ලෙඩේ සනීප වුනත්, ලෙඩා මලත්, ප්‍රතිපලය අත්වුනේ මොකෙන්ද කියල නිගමනයකට එන්න බැහැ.
ඊට පස්සේ ඔය කියන විදියට තට්ටු දාලා "ෆොටෝන් බ්ලොක්" එක ඇරගන්න පුලුවන්. නියමිත කාලයකට පස්සේ කොලෙස්ටරෝල් හෝ, රුදිර පීඩනය හෝ, ලේ වල සීනි, හෘදයේ කිරිටක දමනි අවහිරතා වගේ දේවල් නිරෝගී කෙනෙක්ගේ තත්වයට පත් වෙලාද කියලා බලන්න " පාලන නියැදියක්" (Control Group) අවශ්‍යයි නිරෝගී අයගෙන්. "පාලන නියැදියට" කිසිවක් ලැබෙන්නේ නැහැ. අවසානයේ නියැදි දෙක සංඛානයට අනුව සුවිශේෂි ප්‍රතිපලයක් (statistical significance) අත් කර තිබෙද බලන්න T-test ටෙස්ට් එකක් වගෙ එකක් කරන්න වෙනවා. අන්න එදාට මම පිලිගන්නං "අභයගේ බට සුද්දේ" විහිලුවක් නෙමෙයි කියලා!
හුඟ දෙනෙක් ගොනාට ඇන්දුවට අපිව අන්දන්න ටිකක් අමාරුයි!![]()
ඔක වැරදියි කියල ඔප්පු වෙලා නෑ නෙ. ඒ කියන්නෙ ඒක හරි වෙන්නත් පුලුවන් නෙ.
වෙලා තියෙන්නෙ කියන කෙනාගෙ මූණ බලල Conclusions ව්ලට Arrive වෙන එක නේද?

මගෙ පුතේ දැන් ඔය විද්‍යාත්මක විධික්රමයෙන්ඔක වැරදියි කියල ඔප්පු වෙලා නෑ නෙ. ඒ කියන්නෙ ඒක හරි වෙන්නත් පුලුවන් නෙ.
දැනට ඔයාගෙ විද්‍යාත්මක විධික්රමයවෙලා තියෙන්නෙ කියන කෙනාගෙ මූණ බලල Conclusions ව්ලට Arrive වෙන එක නේද?
මගේ ප්‍රශ්නෙට පිලිතුරු ලැබුනා. බොහොම ස්තූතියි
ජබොක්![]()

ජිංතක ජිල්ලබකිට;21481378 said:වැරදියි හෝ හරියි කියල ඔප්පු කරන විදිය ( විද්‍යාත්මක විධි ක්‍රමය ) තමයි ඉහලින් ලියා පෙන්නුවේ ඔනේ ගොනෙකුට තෙරුම් ගන්න පුලුවන් වෙන්න.
ඒ වුනාට එලකිරි එකේ අකුරු කියවල තේරුම් ගන්න බැරි රං-ගොජ්ජු ඉන්නවා කියලා දන්නේ අදයි!
අභය ෆෝටෝන් ගැන ගල් පැලෙන බේගල් කිය කිය, ඒ කටින්ම කියනවා "මගේ බට සුද්දෙන් අහවල් ලෙඩ හොඳ වෙනවා" කියලා. අපි නම් විද්‍යාත්මක පර්යේශනයක් දැක්කෙත් නැහැ, නොණැඹුරු නියදි දැක්කෙත් නෑ, කොන්ට්‍රෝල් ගෲප් දැක්කෙත් නැහැ! ඔයා දැක්කද?
ලැජ්ජවෙන්න දෙයක් නැහැ, විද්‍යාව ගැන මෙලෝ මලදානයක් ඉගෙනගෙන නැහැ, දන්නෙත් නැහැ කියල තේරෙනව. තවත් ගොං ආතල් නොදී වාශ්ප වෙන්න.![]()

මම දන්නා විදියට මෙතුමා පේරාදෙණියෙන් අවුට් විච්ච විදුලි ඉංජිනේරුවෙක්. එනිසා දන්නේ නෑ කියන එක ගැටළුවක්

ජිංතක ජිල්ලබකිට;21479786 said:
මෙයා නොදන්න "කොන්ටම්" "ෆෝටෝන්" බුදු දහම සමඟ අමුනලා කරන විනාසයට අමතරව ෆෝටෝන්ස් ගැනැවත් හරියට දන්නේ නැති බවත් පෙන්වනවා. නැත්නම් ආලෝකයේ වෙගයෙන් යන උප පරමානුක අංශු ඇඟේ බ්ලොක් වෙනවා කියයිද? සාමාන්‍ය බුද්ධියක් වත් නැද්ද මන්දා මෙහෙම විහිලුවක් වෙන්නේ.

මේ වගේ පිස්සු හුටන්ලා මහණ කරපු එවුන්ටයි බනින්න ඕනේ. මේ වගේ හුටන්ලා නිසා වෙන්නේ බුද්ධාගමත් ජෝක් වෙලා බෞද්ධයෝ බුරුතු පිටින් අන්‍යාගමික වෙන එකයි. මෙයා ලැජ්ජා නැතිව කියනවානේ "බටයක බ්ලොක් එකක් ඇතිවුනාම ඒක නැති කරගන්න අපි තට්ටුවක් දානවා" කියලා. මොලේ තියෙන එකෙක් අහගෙන ඉන්නවා නම් එතනම හිනා ගිහින් මැරෙනවා.![]()

ජිංතක ජිල්ලබකිට;21481378 said:වැරදියි හෝ හරියි කියල ඔප්පු කරන විදිය ( විද්‍යාත්මක විධි ක්‍රමය ) තමයි ඉහලින් ලියා පෙන්නුවේ ඔනේ ගොනෙකුට තෙරුම් ගන්න පුලුවන් වෙන්න.
ඒ වුනාට එලකිරි එකේ අකුරු කියවල තේරුම් ගන්න බැරි රං-ගොජ්ජු ඉන්නවා කියලා දන්නේ අදයි!
අභය ෆෝටෝන් ගැන ගල් පැලෙන බේගල් කිය කිය, ඒ කටින්ම කියනවා "මගේ බට සුද්දෙන් අහවල් ලෙඩ හොඳ වෙනවා" කියලා. අපි නම් විද්‍යාත්මක පර්යේශනයක් දැක්කෙත් නැහැ, නොණැඹුරු නියදි දැක්කෙත් නෑ, කොන්ට්‍රෝල් ගෲප් දැක්කෙත් නැහැ! ඔයා දැක්කද?
ලැජ්ජවෙන්න දෙයක් නැහැ, විද්‍යාව ගැන මෙලෝ මලදානයක් ඉගෙනගෙන නැහැ, දන්නෙත් නැහැ කියල තේරෙනව. තවත් ගොං ආතල් නොදී වාශ්ප වෙන්න.![]()
මුලින් අහනවා ත්‍රිපිටකේ කොහෙද මෙහෙම කියල තියෙන්නේ කියලා, නැට්ට පාගාගත් බව දැනගත්තට පස්සේ විද්‍යාත්මක ක්‍රමයක් ගැන දොඩවනවා, නිවන ඔප්පු කරලා තියෙන්නෙත් නොනැඹුරු නියදි, කොන්ට්‍රෝල් ගෲප් දැකලා වෙන්න ඇති. හැබෑට කොහෙද දන්නෑ ත්‍රිපිටකේ ඔය විද්‍යාත්මක ක්‍රමය තියෙන්නේ. තමන්ම ගොනාට ඇඳගෙන, අහුලාගත්තු වචන වලින් බහුශ්රුතයෝ වෙන්න දඟලන මිනිස්සු දැක්කම අනේ පවු කියල හිතෙනවා.