Kaviye Geethaya Game

aravinda145

Well-known member
  • Nov 19, 2006
    1,052
    156
    63
    e kiyanne

    දෙනෙතින් කියන වචනෙ එක අකුරක් ගත්තොත් දෙ කියලනෙ ගන්න පුලුවන්. එහෙම නැතුව කොමා ඇලපිලි පාපිලි අයින් කරලා ගන්න බෑ නෙ. ද කියලා
     

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    දෙනෙතින් කියන වචනෙ එක අකුරක් ගත්තොත් දෙ කියලනෙ ගන්න පුලුවන්. එහෙම නැතුව කොමා ඇලපිලි පාපිලි අයින් කරලා ගන්න බෑ නෙ. ද කියලා
    kelinama akurama tiyenawa padayak athule,
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,505
    1
    10,749
    113
    මුල අකුර වත් කියහන්කො අපිව අසරණ කරන් නැතුව...:oo::(
     

    aravinda145

    Well-known member
  • Nov 19, 2006
    1,052
    156
    63
    යකූ හෙට ඔපිස් යන්නත් ඕනෙ. මේක දැනගන්නෙ නැතුව නින්ද යන්නෙත් නෑ.තව හෙල්ප් එකක් දීපන්.
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ethakota e akure sindu witharak balayi, lesiyi

    පටං ගන්නේ කීවෙනි වචනෙන්ද කියපංකෝ.. එහෙම නැතුව මේ සම්ම කපේ ඕක හොයාගන්න බෑ..
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    uba hint kiyanda widiya therenne na.

    sinduwe mul pada peli 4ma wachana kawiye thiyanawada?
    ekama pattern ekatada wachana tika thiyenne?