Suzuki Specia G Ltd - 2016 Purple

MM Cars

Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    oke top speed eka keeyada ban?
    dedaranna nathuwa 100 ta wath yanna puluwan weida?

    :eek::eek::eek::eek:

    දෙදරීමක් නෑ බන්. Expressway එකේ 110 ට ගියා. එහෙම දැනේනේනැ. නමුත් ලොකු CC එකක් Drive කල කෙනෙක්ට නම් වෙනසක් තේරෙන්න පුළුවන්
     

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    Van type, namuth register wenne car widiyata, Wagon R ekata wada poddak lokui, Auto Power Remorte control sliding doors.

    එල මචන් , ලස්සනයි වාහනේ

    ලංකාවේ මාකට් වෙයි කියල හිතනවා