2017 Apr-18- ElaKiri Radio ! -Music Hut with tharindumj

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    porondu una wagema mage anith request 2 man kemathi kenekta denawa :D
    දැන්වත් ඔය තට්ටේට බොරු කොන්ඩයක්වත් දා ගමුද?දැන් අවුරුදු කුමරිනේ,තට්ටියක් කුමරි වුනාම කිරියටත් හොද නැනේ:P:P
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    පැරිසද අවුරුදු කුමාරි එහෙනම් අවුරුදු කුමාරයාට හරි යන්නේ කිම් ජොන් තමයි :lol::lol::lol:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මගේ රික්වෙස්ට් දෙක - අමරසිරි පීරිස් මහත්මයාගේ මේ තරම් දුක දරාගන්නට ඔබට හැකිවුනේ කොයින්දෝ ගීතය සහ කරුණාරත්න දිවුල්ගනේ මහත්මයාගේ සුදු ඇඳගෙන සඳ ඇවිදින් ගීතය.