2017 Apr-18- ElaKiri Radio ! -Music Hut with tharindumj

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
buhahahahha !!!!!!!!!! :lol: :lol: gon buru wanduru kota :angry:
ko meh hashanaya?? maranawa okawa :growl::growl: :angry::lol:
muh nam mage parana hathurek ! :dull::lol:

මොකද උනේ ශැක් මට මිස් උනානෙ...

fva2aa.jpg
 
thilina.rp

Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    එලකිරිය හරියට වැඩ නැ නේ වෙනද වගේ .. scroll වෙන්නෑ හරියට . emoji click කරාට add වෙන්නෑ ..............එක එක අවුල් එනවා ..........
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එලකිරිය හරියට වැඩ නැ නේ වෙනද වගේ .. scroll වෙන්නෑ හරියට . emoji click කරාට add වෙන්නෑ ..............එක එක අවුල් එනවා ..........

    අඩේ මම හිතුවා scroll වෙන්නේ නැති එක මගේ මවුස් එකේ ලෙඩක් කියලා.
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    එලකිරිය හරියට වැඩ නැ නේ වෙනද වගේ .. scroll වෙන්නෑ හරියට . emoji click කරාට add වෙන්නෑ ..............එක එක අවුල් එනවා ..........

    Man hithuwe mata witharay oya prashne thiyene kiyala :baffled:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    එලකිරිය හරියට වැඩ නැ නේ වෙනද වගේ .. scroll වෙන්නෑ හරියට . emoji click කරාට add වෙන්නෑ ..............එක එක අවුල් එනවා ..........

    අද සර්වර් ලෝඩ් එක ටිකක් වැඩී ඒකයි... :lol::dull:
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    එලකිරිය හරියට වැඩ නැ නේ වෙනද වගේ .. scroll වෙන්නෑ හරියට . emoji click කරාට add වෙන්නෑ ..............එක එක අවුල් එනවා ..........

    chrome da :rolleyes:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    එලකිරිය හරියට වැඩ නැ නේ වෙනද වගේ .. scroll වෙන්නෑ හරියට . emoji click කරාට add වෙන්නෑ ..............එක එක අවුල් එනවා ..........

    scroll කේස් එකක් නම් නෑ, emoji ක්ලික් වෙන්නේ නැති සීන් එකනම් තියනවා මටත්
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    scroll කේස් එකක් නම් නෑ, emoji ක්ලික් වෙන්නේ නැති සීන් එකනම් තියනවා මටත්

    මම හිතුවේ මට විතරයි අවුල කියලා... scroll වෙන්නෙත් නෑ තමා.. mouse එකකුත් මාරු කළා ඕයි...
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    අඩේ මම හිතුවා scroll වෙන්නේ නැති එක මගේ මවුස් එකේ ලෙඩක් කියලා.

    Man hithuwe mata witharay oya prashne thiyene kiyala :baffled:

    අද සර්වර් ලෝඩ් එක ටිකක් වැඩී ඒකයි... :lol::dull:

    chrome da :rolleyes:

    scroll කේස් එකක් නම් නෑ, emoji ක්ලික් වෙන්නේ නැති සීන් එකනම් තියනවා මටත්
    chrome වල ඖලක් නෙවේ ...... අනික් ඕන site එකකට ඖලක් නැතුව වැඩ එළකිරියේ තමි අවුල එන්නේ ..................:(:(:(