2017 Apr-18- ElaKiri Radio ! -Music Hut with tharindumj

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මේ තරම් දුක දරාගන්නට

    ගී පද රචනය නීතීඥ මංජුල සේනානායක
    තණු නිර්මාණය එච් එම් ජයවර්ධන
    ගායනය අමරසිරි පීරිස්
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අපෙන් පස්සේ පරම්පරාව ගැන මාර දුකයි බන්.
    උන්ට අහන්ඩ කියල හරිහමන් සින්දුවක් නැති වෙයි මේ සින්දු එක්ක බලද්දී :(:(
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කවුද යකෝ මහත් වෙන්න පෙති ගහන්නෙ
    උනට යකෝ බේත් බොන්නෙ :growl::growl::growl:


    කවුද මහත්වෙන්න පෙති බොනවා කිවුවේ.

    කට බොරු කිවුවත් දිව බොරු කියන්නේ නෑ බන්
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    අපෙන් පස්සේ පරම්පරාව ගැන මාර දුකයි බන්.
    උන්ට අහන්ඩ කියල හරිහමන් සින්දුවක් නැති වෙයි මේ සින්දු එක්ක බලද්දී :(:(
    :(:(:(:(
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    අපෙන් පස්සේ පරම්පරාව ගැන මාර දුකයි බන්.
    උන්ට අහන්ඩ කියල හරිහමන් සින්දුවක් නැති වෙයි මේ සින්දු එක්ක බලද්දී :(:(
    අපිට ඉතින් පරණ සිංදු අහන්න තමයි වෙන්නෙ
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    අපි කෙට්ටු වෙන්න බැරුව දගලනවා මුන් මහත් වෙන්න පෙති බොනවා :baffled::oo:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,741
    2
    54,386
    113
    අපෙන් පස්සේ පරම්පරාව ගැන මාර දුකයි බන්.
    උන්ට අහන්ඩ කියල හරිහමන් සින්දුවක් නැති වෙයි මේ සින්දු එක්ක බලද්දී :(:(

    හරිහමං සින්දු කියල එකක් නෑ නේ මට හරිහමං සින්දු වෙන කාට හරි පට්ට ජරාවක් වෙන්න පුළුවන් :lol:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අපිට ඉතින් පරණ සිංදු අහන්න තමයි වෙන්නෙ

    අපිට අහන්ඩ පුළුවන්. එත් අපෙන් පස්සේ පරම්පරාව මේ සින්දු අහන්නේ නෑ මචන්. උන් දැන් රැල්ලට යන සින්දු විතරයි අහන්නේ.

    තව අවුරුදු 20-25ක් තියෙයි පරණ සින්දු වැඩිම උනොත්
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මගේ රික්වෙස්ට් එකක් ඉල්ලපු පැරිස් අක්කටත් රික්වෙස්ට් එක දීපු තරිඳුටත් බොහොම ස්තූතියි