අපේ බලවත් මෙවුවා එකහම්මට සිරි.
තරිඳු කිවුවමයි දැක්කේ.
තැන්කූ තරිඳුවෝ
මගේ රික්වෙස්ට් එක කීයටද දෙන්නේ?
සුදු ඇඳගෙන සඳ ඇවිදින් ගීතය


වැඩි වැඩියෙන් පෝස්ට් දමත්වා
අපේ බලවත් මෙවුවා එකහම්මට සිරි.
තරිඳු කිවුවමයි දැක්කේ.
තැන්කූ තරිඳුවෝ
මගේ රික්වෙස්ට් එක කීයටද දෙන්නේ?
සුදු ඇඳගෙන සඳ ඇවිදින් ගීතය


එහෙනම් දැනට නැන්දා කියලා කියමු...නෑ නෑ තව අව්රුදු දෙහෙකින් විතර ඒ ප්‍රොමෝශන් එක ලැබෙන්නෙ...![]()
අශ්මි බෝලෙට රේඩියෝ අහන්න එන්න කිවුවේ නැද්ද

එහෙනම් දැනට නැන්දා කියලා කියමු...

පොලව ටිකක් දෙදරනව වගේ....පොඩ්ඩක් පොඩියට දාහන් බන් දාන දෙයක් ඒක ඇගට ගුනයි...![]()





සුදු ඇඳගෙන සඳ ඇවිදින්
දුර කඳු මුදුනට
රිදවුනු සිත ගෙනයයි
කඳුලැළි ගං ඉවුරට
ඔබ ආ හැටි සමුගන්නට
අවසන් සැන්දෑවක
ඒ ගං ඉවුරට

කිරියෙ ඔක්කොම අයියල පැරිස් නැන්දට බයයි වගේ![]()


එහෙනම් දැනට නැන්දා කියලා කියමු...

ලස්සනයිසුදු ඇඳගෙන සඳ ඇවිදින්
දුර කඳු මුදුනට
රිදවුනු සිත ගෙනයයි
කඳුලැළි ගං ඉවුරට
ඔබ ආ හැටි සමුගන්නට
අවසන් සැන්දෑවක
ඒ ගං ඉවුරට



