2017 Apr-18- ElaKiri Radio ! -Music Hut with tharindumj

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    හම්මට සිරි.
    තරිඳු කිවුවමයි දැක්කේ.
    තැන්කූ තරිඳුවෝ

    මගේ රික්වෙස්ට් එක කීයටද දෙන්නේ?
    සුදු ඇඳගෙන සඳ ඇවිදින් ගීතය
    අපේ බලවත් මෙවුවා එක :P:P
    වැඩි වැඩියෙන් පෝස්ට් දමත්වා
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    පොලව ටිකක් දෙදරනව වගේ....පොඩ්ඩක් පොඩියට දාහන් බන් දාන දෙයක් ඒක ඇගට ගුනයි... :lol:

    කිරියෙ ඔක්කොම අයියල පැරිස් නැන්දට බයයි වගේ :rolleyes::rolleyes::rolleyes:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සුදු ඇඳගෙන සඳ ඇවිදින්
    දුර කඳු මුදුනට
    රිදවුනු සිත ගෙනයයි
    කඳුලැළි ගං ඉවුරට
    ඔබ ආ හැටි සමුගන්නට
    අවසන් සැන්දෑවක
    ඒ ගං ඉවුරට

    :love::love::love:
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    සුදු ඇඳගෙන සඳ ඇවිදින්
    දුර කඳු මුදුනට
    රිදවුනු සිත ගෙනයයි
    කඳුලැළි ගං ඉවුරට
    ඔබ ආ හැටි සමුගන්නට
    අවසන් සැන්දෑවක
    ඒ ගං ඉවුරට

    :love::love::love:

    Lasana sinduwak :)
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    සුදු ඇඳගෙන සඳ ඇවිදින්
    දුර කඳු මුදුනට
    රිදවුනු සිත ගෙනයයි
    කඳුලැළි ගං ඉවුරට
    ඔබ ආ හැටි සමුගන්නට
    අවසන් සැන්දෑවක
    ඒ ගං ඉවුරට


    :love::love::love:
    ලස්සනයි :love::love::love: