Kaviye Game II

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මුදුවක් පැළැදුව වදනට ඔය ආපු කෙමි
    උදයේ නික්ම නිරතුරු මම සවස එමි
    ඔබ වත පුදන නැත මා නම් සුසුම දෙමි
    ඉතින් කුමට මා තරමට පවුරු බැමි

    :rofl::rofl::rofl::rofl::rofl:
     
    Last edited:

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,381
    16,176
    113
    මුදුවක් පැළැදුව වදනට ඔය ආපු කෙමි
    උදයේ නික්ම නිරතුරු මම සවස එමි
    ඔබ වත පුදන නැත මා නම් සසම දෙමි
    ඉතින් කුමට මා තරමට පවුරු බැමි
    :baffled::baffled: උබ කොහොමද මෙච්චර ඉකමට ඕවා කරන්නේ. සුපර් කම්පුට්ර් වගේ. :eek:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,488
    1
    10,726
    113
    ඉතින් කුමට මේ තරමට පවුරු බැමා ද අන්තිම පේලිය..:nerd:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    :baffled::baffled: උබ කොහොමද මෙච්චර ඉකමට ඕවා කරන්නේ. සුපර් කම්පුට්ර් වගේ. :eek:

    පොඩි අඩුපාඩුවක් තියනව බන්. හොයාගන්ඩ බැරුව ඉන්නේ
     

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    මුදුවක් පැළැදුව වදනට ඔය ආපු කෙමි
    උදයේ නික්ම නිරතුරු මම සවස එමි
    ඔබ වත පුදන නැත මා නම් සුසුම දෙමි
    ඉතින් කුමට මා තරමට පවුරු බැමි

    :rofl::rofl::rofl::rofl::rofl:
    thawa uthsaha karanna
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,488
    1
    10,726
    113
    මුදුවක් පැළැදුව වදනට ඔය ආපු කෙමි
    උදයේ නික්ම නිරතුරු මම සවස එමි
    ඔබ වත පුදන නැත මා නම් සුසුම දෙමි
    ඉතින් කුමට මා තරමට පවුරු බැමි

    :rofl::rofl::rofl::rofl::rofl:

    ටහිකේ නේ...:rofl::rofl:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔබ වත පුදන නෙත මා නම් සුසුම දෙමි
    ඉතින් කුමට මේ තරමට පවුරු බැමි


    මේ පේලි දෙක හරිද කියපන්කො
     

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    ඔබ වත පුදන නෙත මා නම් සුසුම දෙමි
    ඉතින් කුමට මේ තරමට පවුරු බැමි


    මේ පේලි දෙක හරිද කියපන්කො
    hariyata hadunama lassanata tiyewi kawiya.
    thawa udaw dunnoth lesiyine
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    hariyata hadunama lassanata tiyewi kawiya.
    thawa udaw dunnoth lesiyine

    අඩේ හරිද වැරදිද කියපන් එතනින් එහාට යගන්ද බැරුව ඉන්නේ.
    හරිනම් තවත් ඕකේ එල්ලිලා ඉන්ඩ ඕනේ නෑනේ