Kaviye Game II

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,488
    1
    10,726
    113
    තුන් වෙනි පේලිය ගලපන්ඩ අමාරුයි නේ...:oo:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,381
    16,176
    113
    හ්ම්.... සුර පප්පා එකේ අර පිස්සු හැදෙන සින් එක වගේ.
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,488
    1
    10,726
    113
    අකුරු 8 හරි වචන ගැලපෙන් නැති එකද තියෙන්නේ නැත්තන් අකුරු වැරැදිද..:oo:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    හ්ම්.... සුර පප්පා එකේ අර පිස්සු හැදෙන සින් එක වගේ.

    ඔව් බන්. එහෙටත් යනවා මෙහෙටත් යනවා දැන්නම් පිස්සු වගේ සිරාවටම
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    dilzzz ජයග්‍රාහකය හින්ද ඕක කියල දාහන්.:D දැන් ඉතින් හංගල වැඩක් නෑනේ...:P

    මගේ එක වැරදි. තව හදන්ඩ තියනවා. මමත් එරිල ඉන්නේ. උබේ එක දාපන් බලන්ඩ
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,381
    16,176
    113
    මුදුවක් පැළදව වදින්ට ඔය ආපු කෙමි
    උදයේ නික්ම නිරතුරු මම සවස එමි
    ඔබ වත පුදන නෙත් මා නිම සුසුම දෙමි
    ඉතින් කුමට මේ තරමට පවුරු බැමි

    මට බැහැ බාන්ස්..