NEW Samsung Galaxy S8 Issue on Display

kota119

Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    capture.png

    The Samsung Galaxy S8 doesn't launch around the world until Friday, but some in South Korea are already finding issue with it.
    Some customers in the country who pre ordered the phone received their units early.

    Reports surfaced on social media soon after saying the display on some S8s had an odd, red tint.

    Source Cnet https://www.cnet.com/news/some-samsung-galaxy-s8-phones-ship-with-red-tinted-screens/
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Man mekak ganna hitiye, :baffled:

    මොන branded phone එක උනත් ආපු ගමන් ගන්න එපා මචන්.. මාස 4-5ක් යන්න දෙන්න අවුල් ටික වියවුල් වෙන්න... ගන්න එක අපි ගන්නේ සල්ලි තියෙනවට නෙවෙයි, අමාරුවෙන් එකතු කරලා, ආසාව නිසා... එහෙම ගන්න එකක් ජරාවක් උනොත් සල්ලිත් අපරාදේ..
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මොන branded phone එක උනත් ආපු ගමන් ගන්න එපා මචන්.. මාස 4-5ක් යන්න දෙන්න අවුල් ටික වියවුල් වෙන්න... ගන්න එක අපි ගන්නේ සල්ලි තියෙනවට නෙවෙයි, අමාරුවෙන් එකතු කරලා, ආසාව නිසා... එහෙම ගන්න එකක් ජරාවක් උනොත් සල්ලිත් අපරාදේ..

    masa 4k 5k yaddi next version eka enawane ban , etakota moda wahallunta eka ona wenawa :lol:
     
    lahirukasun

    Well-known member
  • Nov 28, 2006
    1,638
    101
    63
    gannawa nam maasa 6-7kwath balala ganin. :angry::angry:

    giya paara aapu gaman s7 edge 1k genna gaththa. maasa 5i use kale. screen eke pink flickering issue 1k awa. mehen replace karanna 47k yanawa kiwwa. :P :dull:

    passe yaaluwekta nikan deela damma :growl:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    අපෝ සැම්සුන් පක පජාත ෆෝන් එකක්. කාලයක් යද්දි ලැග් වෙනවා / බැටරි අවුල් යනවා .මගේ ෆෝන් එකේ ජී.පී.එස් එක හිටන් වැඩ කරන්නෙ නැතුව ගියා. හැබැයි පට්ට ගහන්න පුලුවන් අලුතෙන් එන ඇන්ඩ්‍රොයිඩ් අප්ඩේට් දාගන්නෙ නැතුව පාවිච්චි කලොත්.
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    අපෝ සැම්සුන් පක පජාත ෆෝන් එකක්. කාලයක් යද්දි ලැග් වෙනවා / බැටරි අවුල් යනවා .මගේ ෆෝන් එකේ ජී.පී.එස් එක හිටන් වැඩ කරන්නෙ නැතුව ගියා. හැබැයි පට්ට ගහන්න පුලුවන් අලුතෙන් එන ඇන්ඩ්‍රොයිඩ් අප්ඩේට් දාගන්නෙ නැතුව පාවිච්චි කලොත්.

    හිටං නේ වැඩකරන්නේ නැත්තේ. පොඩ්ඩක් ඉඳන් බලහං GPS වැඩද කියල....:lol:
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,474
    3,469
    113
    සිංහලේ
    Display Settings walin hadanna puluwan lu bng
    Melo deyak danne nathi anaatha kukulo thamai red issue ekak kiya kiya dagalanne
    Settings walin hadannath bari nam samsung la unit eka maaru karala denawa ;)
    Simple as that :)