NEW Samsung Galaxy S8 Issue on Display

kota119

Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    ආ අපේ රට දියුණු වෙන්නේ iphone වලට කඩේ ගියොත්...:lol::lol:උබ samsung hater කෙනෙක් කියලා දන්නවා පුටී..:P

    Rata diunu wenne iPhone gatthoth nemei umbala mona balu wade karath hondai kiyagena inna manasikathwayen midunoth (15 year old education )
    I hate SAMSUNG YES !
    BECAUSE SAMSUNG DESTROYING GREAT NAME OF ANDROID!
    GOOGLE ekath ungen ain wela LG ekath ekka set wune ekai :lol:

    Kiyala wadak naa bn.

    My personal opinion... S8 looks really good. Matath ekak ganna asawak awa but ekko ona naa kiyala hithuna. Next ekatama yanawa.

    ow bun mun hithan inne Samsung kiyanne android kiyala :lol::lol:
    Google eka hina wenawa oi mewa dakkanam
     
    Last edited:

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    දැන් උබට ඔය iphone වලට කඩේ යනවට කීයක් හම්බවෙනවද?මම දැක්කා ත්‍රෙඩ් ගොඩක samsung නම අහපු ගමන් දුවගෙන ඇවිත් ඔය වගේ මොංගල් කතා කියනවා..:rofl:

    දැන් උබට කීයක් ගෙවනවද සැම්සුන් එකෙන් දුවන් ඇවිත් වලි දාගෙන මාර්කටින් කරනවට? කොල්ලොන්ගේ රෙපුත් කපලා.. :lol:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Rata diunu wenne iPhone gatthoth nemei umbala mona balu wade karath hondai kiyagena inna manasikathwayen midunoth (15 year old education )
    I hate SAMSUNG YES !
    BECAUSE SAMSUNG DESTROYING GREAT NAME OF ANDROID!
    GOOGLE ekath ungen ain wela LG ekath ekka set wune ekai :lol:

    Android OS එක දුවන්න හොද phone එකක් හදන්න බැරි samsung company එකත් එක්ක මොකටද බන් උබලා විශ්වාසය තියන් ඉන්නේ? ඕවා දුක් මහන්සියෙන් හම්බ කරපු සල්ලි නේද? ආ.. අර සැම්සුන් එකෙන් අඩු ගානට ගහන J, Duos series phone නිසාද උබටත් අවුල්?

    Google එකෙන් OS එක දුන්නහම company ඔක්කෝම කරන්නේ උන්ගේ phone වල hardware වලට ගැලපෙන්න ආයෙත් OS එක පොඩ්ඩක් modify කරන එකයි. නැත්නම් LG එකෙන් දෙන OS එක flush කරලා Samsung එකක දාන්න පුලුවන්ද?

    එහෙම හදන OS එකවත් Hardware එක්ක යන්තම් ගැලපෙන්න හදලා hardware ටිකක් චාර්ටර් phone එකක් දෙනවා මුන්
     
    Last edited:

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ

    කවුද rep කැපුවේ..මම උබ වගේ rep වලින් ජීවත් වෙන්නේ නැහැනේ..:rofl:මම උබ වගේ ඇපල් හොදයි කිය කිය ත්‍රෙඩ් වල අඩ අඩ යන්නේ නැහැ.දැන් මේ ත්‍රෙඩ් එකෙත් මුල්ම කොමන්ට් එක දාලා තියෙන්නේ උබද මමද?:lol::lol::lol:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    Rata diunu wenne iPhone gatthoth nemei umbala mona balu wade karath hondai kiyagena inna manasikathwayen midunoth (15 year old education )
    I hate SAMSUNG YES !
    BECAUSE SAMSUNG DESTROYING GREAT NAME OF ANDROID!
    GOOGLE ekath ungen ain wela LG ekath ekka set wune ekai :lol:

    ow bun mun hithan inne Samsung kiyanne android kiyala :lol::lol:
    Google eka hina wenawa oi mewa dakkanam

    ඉතින් උබ සම්සුන්ග් වලට කැමති නැහැ කියලා අපිත් අකමැති වෙන්න ඕනද?(මොන්ටිසෝරි ටෝක්ස්):rofl:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    කවුද rep කැපුවේ..මම උබ වගේ rep වලින් ජීවත් වෙන්නේ නැහැනේ..:rofl:මම උබ වගේ ඇපල් හොදයි කිය කිය ත්‍රෙඩ් වල අඩ අඩ යන්නේ නැහැ.දැන් මේ ත්‍රෙඩ් එකෙත් මුල්ම කොමන්ට් එක දාලා තියෙන්නේ උබද මමද?:lol::lol::lol:

    අද මම ඉක්මන් වෙලා මුලින්ම කොමෙන්ට් එකක් දැම්ම
    නිසා උබට අවුල්ද? බලපන් මම කලින් කමෙන්ට් කල ත්‍රෙඩ් වල කවුද මුලින් "ඇපල් එවුන්ට රිදෙයි" කියන් එන්නේ කියලා.. :rofl:

    රෙපෙන් ජීවත් වෙන්න ඕනා නෑ නමුත් මට තියෙන පවර් එකෙන් මම අනික්
    මිනිස්සුන්ට ලොස් පොලොස් නැතුව බෙදනවා හොද යමක් දැක්කොත්..
     
    Last edited:

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    අද මම ඉක්මන් වෙලා මුලින්ම කොමෙන්ට් එකක් දැම්ම
    නිසා උබට අවුල්ද? බලපන් මම කලින් කමෙන්ට් කල ත්‍රෙඩ් වල කවුද මුලින් "ඇපල් එවුන්ට රිදෙයි" කියන් එන්නේ කියලා.. :rofl:

    :oo:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    Android OS එක දුවන්න හොද phone එකක් හදන්න බැරි samsung company එකත් එක්ක මොකටද බන් උබලා විශ්වාසය තියන් ඉන්නේ? ඕවා දුක් මහන්සියෙන් හම්බ කරපු සල්ලි නේද? ආ.. අර සැම්සුන් එකෙන් අඩු ගානට ගහන J, Duos series phone නිසාද උබටත් අවුල්?

    Google එකෙන් OS එක දුන්නහම company ඔක්කෝම කරන්නේ උන්ගේ phone වල hardware වලට ගැලපෙන්න ආයෙත් OS එක පොඩ්ඩක් modify කරන එකයි. නැත්නම් LG එකෙන් දෙන OS එක flush කරලා Samsung එකක දාන්න පුලුවන්ද?

    එහෙම හදන OS එකවත් Hardware එක්ක යන්තම් ගැලපෙන්න හදලා hardware ටිකක් චාර්ටර් phone එකක් දෙනවා මුන්

    mokak padanam karagenada bun uba oya katha karanne?

    dapan balana sample ekak oya kiyana ewage

    android kiyane open source OS ekak one kenekta eka aragena modify karala release karana puluwan

    android os eka hadana google ekawat nokiyana kathane bun uba kiyanne
    :lol:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    සැම්සුන්ග් ගැහුවොත් ෆෝන් එකක් ගූ වෙලාමයි නතර වෙන්නේ

    කීයද බන් මේ හුත්ටේ පෝන් එක?

    "Plus" එකත් කොපි කරලා ලොල්

    4GB RAM දාගෙන එකත් ලැග්.... :dull:
     
    Last edited:

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    mokak padanam karagenada bun uba oya katha karanne?

    dapan balana sample ekak oya kiyana ewage

    android kiyane open source OS ekak one kenekta eka aragena modify karala release karana puluwan

    android os eka hadana google ekawat nokiyana kathane bun uba kiyanne
    :lol:

    පදනම open source os එක උනත් හරියට හදා ගන්න බැරි එවුන් ගැන.

    උබ කියලා තියෙන්නෙත් මම කියපු ටිකෙන්ම ප්‍රශ්නය අහලා...

    මේකේ කතාපාදකය samsung display issue එක ගැන. ඒක OS bug එකක් ලු. Hardware අව්ලක් නම් කලින් සදහන් කල පරිදි කොරියන් එවුන්ටවත් තමන්ගේ රටේ ඉදන් තමන්ගේ කොම්පැනි එකක ෆෝන් එකක් හදාගන්න බෑ කියන එක.
     
    Last edited:

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    සැම්සුන්ග් ගැහුවොත් ෆෝන් එකක් ගූ වෙලාමයි නතර වෙන්නේ

    කීයද බන් මේ හුත්ටේ පෝන් එක?

    "Plus" එකත් කොපි කරලා ලොල්

    around 720 USD I think. Not sure
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    සැම්සුන්ග් ගැහුවොත් ෆෝන් එකක් ගූ වෙලාමයි නතර වෙන්නේ

    කීයද බන් මේ හුත්ටේ පෝන් එක?

    "Plus" එකත් කොපි කරලා ලොල්

    :lol::lol::lol:එතකොට iphone ද ඉස්සෙල්ලම ලොකු ෆෝන්ස් හැදුවේ.නඩු දාන්න තිබ්බේ ඔව් ඔව්.:rofl:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    පදනම open source os එක උනත් හරියට හදා ගන්න බැරි එවුන් ගැන.

    උබ කියලා තියෙන්නෙත් මම කියපු ටිකෙන්ම ප්‍රශ්නය අහලා...

    මේකේ කතාපාදකය samsung display issue එක ගැන. ඒක OS bug එකක් ලු. Hardware අව්ලක් නම් කලින් සදහන් කල පරිදි කොරියන් එවුන්ටවත් තමන්ගේ රටේ ඉදන් තමන්ගේ කොම්පැනි එකක ෆෝන් එකක් හදාගන්න බෑ කියන එක.

    Hardware fault එකක් එක්ක නම් එවන එකක් නෑ මේක Note7 එකට උන දේ හින්ද
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    :lol::lol::lol:එතකොට iphone ද ඉස්සෙල්ලම ලොකු ෆෝන්ස් හැදුවේ.නඩු දාන්න තිබ්බේ ඔව් ඔව්.:rofl:

    හැම එකටම පුක දෙන්න එපා බන්... චාටර්

    http://www.gsmarena.com/compare.php3?idPhone1=8064&idPhone2=8161

    බලපන් iphone 2GB - 3GB (plus) RAM එක දුවන්නේ... අරුන් 4GB RAM දාලා ඒත් Slow :lol:
     
    Last edited:

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    මම කතා කරේ ෆෝන් එකේ සයිස් එක ගැන.ස්පීඩ් එක ගැන නෙමෙයි කුකුලෝ.:rofl:

    සයිස් එක අල කන්නද... ටැබ් එකක් ගනින් එහෙනම්... :lol:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    පදනම open source os එක උනත් හරියට හදා ගන්න බැරි එවුන් ගැන.

    උබ කියලා තියෙන්නෙත් මම කියපු ටිකෙන්ම ප්‍රශ්නය අහලා...

    මේකේ කතාපාදකය samsung display issue එක ගැන. ඒක OS bug එකක් ලු. Hardware අව්ලක් නම් කලින් සදහන් කල පරිදි කොරියන් එවුන්ටවත් තමන්ගේ රටේ ඉදන් තමන්ගේ කොම්පැනි එකක ෆෝන් එකක් හදාගන්න බෑ කියන එක.

    koi phone eket bugs tiyenawa bun 100% perfect kisima phone ekak na mata nam hamaba welat na ehema ekak

    phone eke bug eka fix karanwa nam natnam phone eka replace karanawa nam awulak na ne

    dan mokakda awula itin