ට්‍රේලර් එක ඇවිත් දැන් අවුරුදු දෙකක් විතර, හෝල් වල පෙන්නලත් ඉවරද කොහෙද

ජනවාරි වල රිලීස් කරේ බන් ඕක, අපේ පැත්තේ එකෙත් පෙන්නුවdean pennannawa around the island![]()
දැන් යනවා ඇත්තෙ පොඩි පොඩි ඒවගේජනවාරි වල රිලීස් කරේ බන් ඕක, අපේ පැත්තේ එකෙත් පෙන්නුවදැන් යනවා ඇත්තෙ පොඩි පොඩි ඒවගේ


![]()
pagu giya kale apu sinhala films okkoma wage masa 6k wath pennuwa ban
EAP lamada koheda mewa produce karannet ewama run karanwa masa ganan
ඔය සයිට් එකේ අවුලක්ද දන්නේ නෑ කෝකටත් බලපන්. නැත්තන් ලංකාවේ ෆිල්ම් පෙන්නන විදිහේ මොකක්හරි අවුලක්.මම බැලුවා බන්. ලස්සනට කරලා තියෙනවා. හැබැයි වලගම්බා රජාට ඉන්න එකා මෙලෝ රහක් නැහැ බන්. ඌව ගැල පෙන්නේ නැහැ ඒ චරිතෙට. ඌ හොඳයි ඒකේ දොරටුපාල චරිතෙකට. රාජකීය පෙනුම ඌට නැහැ.
![]()
![]()
මම බැලුවා බන්. ලස්සනට කරලා තියෙනවා. හැබැයි වලගම්බා රජාට ඉන්න එකා මෙලෝ රහක් නැහැ බන්. ඌව ගැල පෙන්නේ නැහැ ඒ චරිතෙට. ඌ හොඳයි ඒකේ දොරටුපාල චරිතෙකට. රාජකීය පෙනුම ඌට නැහැ.
![]()
![]()
මේ සිරි පැරකුම් තාම පෙන්නනවදඔය සයිට් එකේ අවුලක්ද දන්නේ නෑ කෝකටත් බලපන්. නැත්තන් ලංකාවේ ෆිල්ම් පෙන්නන විදිහේ මොකක්හරි අවුලක්.
ලංකාවේ එහෙම රාජකීය පෙනුම තියෙන රඟපාන්න පුළුවන් උන් නෑ ඒකයි. රඟපාන්න පුළුවන් උන් කොටයි කෙට්ටුයි රජ පෙනුමක් නෑ, රජ පෙනුම තියෙන උන්ට රඟපාන්න බෑ










gedra aya balala thibuna patta ta hadla thibbalu


nehe nehe ban e theater eka photos dala tiyenne,
oa aloko udapadi den pennana theaters list eka EAP lage
