Aloko Udapadi - Light Arose,

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ට්‍රේලර් එක ඇවිත් දැන් අවුරුදු දෙකක් විතර, හෝල් වල පෙන්නලත් ඉවරද කොහෙද :oo:

    dean pennannawa around the island :lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ජනවාරි වල රිලීස් කරේ බන් ඕක, අපේ පැත්තේ එකෙත් පෙන්නුව :yes: දැන් යනවා ඇත්තෙ පොඩි පොඩි ඒවගේ

    eebbbee27a46c8bd4424a32d6e74c9b0.png

    pagu giya kale apu sinhala films okkoma wage masa 6k wath pennuwa ban :lol::lol:

    EAP lamada koheda mewa produce karannet ewama run karanwa masa ganan
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    eebbbee27a46c8bd4424a32d6e74c9b0.png

    pagu giya kale apu sinhala films okkoma wage masa 6k wath pennuwa ban :lol::lol:

    EAP lamada koheda mewa produce karannet ewama run karanwa masa ganan

    මේ සිරි පැරකුම් තාම පෙන්නනවද :shocked: ඔය සයිට් එකේ අවුලක්ද දන්නේ නෑ කෝකටත් බලපන්. නැත්තන් ලංකාවේ ෆිල්ම් පෙන්නන විදිහේ මොකක්හරි අවුලක්.
     
    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    මම බැලුවා බන්. ලස්සනට කරලා තියෙනවා. හැබැයි වලගම්බා රජාට ඉන්න එකා මෙලෝ රහක් නැහැ බන්. ඌව ගැල පෙන්නේ නැහැ ඒ චරිතෙට. ඌ හොඳයි ඒකේ දොරටුපාල චරිතෙකට. රාජකීය පෙනුම ඌට නැහැ.
    :no: :no: :no:
     
    SoapLK

    Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක
    මම බැලුවා බන්. ලස්සනට කරලා තියෙනවා. හැබැයි වලගම්බා රජාට ඉන්න එකා මෙලෝ රහක් නැහැ බන්. ඌව ගැල පෙන්නේ නැහැ ඒ චරිතෙට. ඌ හොඳයි ඒකේ දොරටුපාල චරිතෙකට. රාජකීය පෙනුම ඌට නැහැ.
    :no: :no: :no:

    uu thma dutugemunu rajthmtath ragapewe bn....uuge ehm awlk mtanm pen ne bn....
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම බැලුවා බන්. ලස්සනට කරලා තියෙනවා. හැබැයි වලගම්බා රජාට ඉන්න එකා මෙලෝ රහක් නැහැ බන්. ඌව ගැල පෙන්නේ නැහැ ඒ චරිතෙට. ඌ හොඳයි ඒකේ දොරටුපාල චරිතෙකට. රාජකීය පෙනුම ඌට නැහැ.
    :no: :no: :no:

    ලංකාවේ එහෙම රාජකීය පෙනුම තියෙන රඟපාන්න පුළුවන් උන් නෑ ඒකයි. රඟපාන්න පුළුවන් උන් කොටයි කෙට්ටුයි රජ පෙනුමක් නෑ, රජ පෙනුම තියෙන උන්ට රඟපාන්න බෑ
     
    Last edited:

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මේ සිරි පැරකුම් තාම පෙන්නනවද :shocked: ඔය සයිට් එකේ අවුලක්ද දන්නේ නෑ කෝකටත් බලපන්. නැත්තන් ලංකාවේ ෆිල්ම් පෙන්නන විදිහේ මොකක්හරි අවුලක්.

    nehe nehe ban e theater eka photos dala tiyenne,

    oa aloko udapadi den pennana theaters list eka EAP lage
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ලංකාවේ එහෙම රාජකීය පෙනුම තියෙන රඟපාන්න පුළුවන් උන් නෑ ඒකයි. රඟපාන්න පුළුවන් උන් කොටයි කෙට්ටුයි රජ පෙනුමක් නෑ, රජ පෙනුම තියෙන උන්ට රඟපාන්න බෑ
    :baffled::baffled::baffled::baffled::baffled:

    7vafveN.jpg

    :baffled::baffled::baffled::baffled::baffled:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,379
    16,172
    113
    මම රජ කතා එකක්වත් බලලා නැහැ. සෙට් එකම වෙලාවක බලන්න ඕන.