Colour Printer

ishan_s

Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    මචන්ලා මම කොමියුනිකේශන් එකක් කරන්නේ මට කලර් ප්‍රින්ටර් එකක් ගන්න ඕන ලොකු එකක් නෙවෙයි සාමන්ය එකක් හොද බ්‍රෑන්ඩ් එකක් සහ මට ගානයි... කොහොමද ඒක යූස්ඩ් කරන්නේ කියලත් දෑන ගන්න ඕන.. කලර් දාන්නේ කොහොමද ඒ වගේ දෙවල් ටිකක් දෑනගන්න ඕන​

    :):):):):):):):):):):)​
     
    • Like
    Reactions: Wild Cat

    ASR

    Well-known member
  • Feb 21, 2007
    746
    254
    63
    epson eke ink fill karana ekak 20-25k athara gaanakata ganna puluewan
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,641
    16,518
    113
    canon අඩුවට තියෙනවා බන්..
    ඕවා සතියකට පාරක්වත් යුස් කරනවනම් අවුලක් නැහැ. නැත්තන් සවුත්තු වෙනවා.
    රිෆිල් කරන හැටි youtube තියෙනවා.