කාටද මේක තියෙන්නෙ...

AnuradhaRa

Well-known member
  • කාටද මේක තියෙන්නෙ...

    මට මේ ලෙඩේ කාටවත් කියන්ඩ තේරෙන්නෙ නෑ..
    ඉස්සර බෙහෙත් බොනකාලෙ වුණා..
    දැන්නං එච්චර අවුලක් නෑ..

    https://www.helpguide.org/articles/sleep/restless-leg-syndrome-rls.htm
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මිනිහෝ... උඹට ලෙඩක් තියෙනවානං ගිහිං දොස්තර කෙනක් හම්බෙලා ඒක කියල හරියට ට්‍රීට්මන්ට් එක ෆලෝ කරපං..
    නැතුව මෙතන එලකිරියේ ඇවිල්ලා ත්‍රෙඩ් දදා කංකෙදිරි ගාන්නේ නැතුව...
    අනික ලෙඩක් නං ගිහිල්ල බෙහෙතක් ගන්නේ නැතුව මොන පයියකටද කියපංකෝ මේකේ ඇවිල්ලා කෙදිරිගාන්නේ..
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    ubata anxiety thiyanawada?
    samaharawita adrenaline blood ekka wadipura mix wella kakule, arms wala wage thiyenna puluwan. ethakota hiri watenawa wage wenawa.
    physiotherapy parak gaththa nam hari
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ldxsqmh
     
    Thanatosx

    Member
    Dec 9, 2016
    332
    19
    0
    මිනිහෝ... උඹට ලෙඩක් තියෙනවානං ගිහිං දොස්තර කෙනක් හම්බෙලා ඒක කියල හරියට ට්‍රීට්මන්ට් එක ෆලෝ කරපං..
    නැතුව මෙතන එලකිරියේ ඇවිල්ලා ත්‍රෙඩ් දදා කංකෙදිරි ගාන්නේ නැතුව...
    අනික ලෙඩක් නං ගිහිල්ල බෙහෙතක් ගන්නේ නැතුව මොන පයියකටද කියපංකෝ මේකේ ඇවිල්ලා කෙදිරිගාන්නේ..
    තෝ හැම වෙලේම බෙට්ට පුකේ හිරවෙලා වගේ මල පැනල ඉන්නේ. උබ ඉස්සෙල්ල අර්ශෂ් වලට බෙහෙත් ගනින්. ස්ට්‍රෙස් එක නැති කරගන්න එක එකාට බෙරිහන් දෙනවා. :lol:
     
    AnuradhaRa

    Well-known member
  • තෝ හැම වෙලේම බෙට්ට පුකේ හිරවෙලා වගේ මල පැනල ඉන්නේ. උබ ඉස්සෙල්ල අර්ශෂ් වලට බෙහෙත් ගනින්. ස්ට්‍රෙස් එක නැති කරගන්න එක එකාට බෙරිහන් දෙනවා. :lol:

    :lol:
     
    AnuradhaRa

    Well-known member
  • මිනිහෝ... උඹට ලෙඩක් තියෙනවානං ගිහිං දොස්තර කෙනක් හම්බෙලා ඒක කියල හරියට ට්‍රීට්මන්ට් එක ෆලෝ කරපං..
    නැතුව මෙතන එලකිරියේ ඇවිල්ලා ත්‍රෙඩ් දදා කංකෙදිරි ගාන්නේ නැතුව...
    අනික ලෙඩක් නං ගිහිල්ල බෙහෙතක් ගන්නේ නැතුව මොන පයියකටද කියපංකෝ මේකේ ඇවිල්ලා කෙදිරිගාන්නේ..

    මිනිහෝ මිනිහො :lol:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    තෝ හැම වෙලේම බෙට්ට පුකේ හිරවෙලා වගේ මල පැනල ඉන්නේ. උබ ඉස්සෙල්ල අර්ශෂ් වලට බෙහෙත් ගනින්. ස්ට්‍රෙස් එක නැති කරගන්න එක එකාට බෙරිහන් දෙනවා. :lol:

    ආ මිනිහෝ...
    බෙට්ට ඉතිං පුකේ හිරවෙන්නේ නැතුව ඇයි නලලෙ හිරවෙන්නද?
    නිකං බූරු කතා කියන්න එපා මිනිහෝ...
     
    AnuradhaRa

    Well-known member
  • ආ මිනිහෝ...
    බෙට්ට ඉතිං පුකේ හිරවෙන්නේ නැතුව ඇයි නලලෙ හිරවෙන්නද?
    නිකං බූරු කතා කියන්න එපා මිනිහෝ...

    සිරාවට මොකක්ද උඹට මේ වෙලා තියෙන්නෙ..
    ගෑනි menopause වෙලාද :lol:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    සිරාවට මොකක්ද උඹට මේ වෙලා තියෙන්නෙ..
    ගෑනි menopause වෙලාද :lol:

    මේ මිනිහෝ මේ...
    තෝ මේ මගේ අල්ල පනල්ලවල් හොය හොය ඇවිදින්නේ නැතුව ගිහිං තොට වෙලා තියෙන්නේ මොකද්ද කියල හොයල බලපං...
     
    AnuradhaRa

    Well-known member
  • තියෙද දන්න් නැ ඉන්ගීසි තේරෙන්නෙ නැ

    යාන්තමට මේ වගේ දෙයක් කියවල තේරුම් ගන්ඩ පුලුවන්
    වයිට්වෝකර්ට තරං මට බෑ.. ඌට ඉංග්‍රීසි සාහිත්‍ය කියවන්ඩ පුලුවන්. මට බැරිම දේ.. :(
     
    AnuradhaRa

    Well-known member
  • මේ මිනිහෝ මේ...
    තෝ මේ මගේ අල්ල පනල්ලවල් හොය හොය ඇවිදින්නේ නැතුව ගිහිං තොට වෙලා තියෙන්නේ මොකද්ද කියල හොයල බලපං...

    අල්ල පනල්ල :P
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    යාන්තමට මේ වගේ දෙයක් කියවල තේරුම් ගන්ඩ පුලුවන්
    වයිට්වෝකර්ට තරං මට බෑ.. ඌට ඉංග්‍රීසි සාහිත්‍ය කියවන්ඩ පුලුවන්. මට බැරිම දේ.. :(
    සය්කො මරු
    එයා නන් දක්ෂ කෙනෙක්
    හොද දැනුමක් තියෙ
    මන් දැක්ක thread වල කියන දෙවල්
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    යාන්තමට මේ වගේ දෙයක් කියවල තේරුම් ගන්ඩ පුලුවන්
    වයිට්වෝකර්ට තරං මට බෑ.. ඌට ඉංග්‍රීසි සාහිත්‍ය කියවන්ඩ පුලුවන්. මට බැරිම දේ.. :(

    තෝයි අර මල්ලියි එකතු වෙලා මාව කනව :angry: :angry:
    කව්ද යකෝ සාහිත්‍යය කියෙව්වෙ රෙද්දක් කියෝනව :growl: :growl: