කාටද මේක තියෙන්නෙ...

AnuradhaRa

Well-known member
  • සය්කො මරු
    එයා නන් දක්ෂ කෙනෙක්
    හොද දැනුමක් තියෙ
    මන් දැක්ක thread වල කියන දෙවල්

    යකෝ සයිකො කියන්නෙ වයිට්වෝකරයටද ? :lol:
    ඕක හෙන මොළකාරය. හයි ලෙවල් ගණන් වලට දක්ෂයි..
    මම වයිට්වෝකරය තරං හපනෙක් නොවෙමි :yes:
     

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    යකෝ සයිකො කියන්නෙ වයිට්වෝකරයටද ? :lol:
    ඕක හෙන මොළකාරය. හයි ලෙවල් ගණන් වලට දක්ෂයි..
    මම වයිට්වෝකරය තරං හපනෙක් නොවෙමි :yes:

    එය තමා සය්කො :rofl:
     

    AnuradhaRa

    Well-known member
  • තෝයි අර මල්ලියි එකතු වෙලා මාව කනව :angry: :angry:
    කව්ද යකෝ සාහිත්‍යය කියෙව්වෙ රෙද්දක් කියෝනව :growl: :growl:

    එතකොට හැරී පොටර් කියන්නෙ සාහිත්‍ය නෙමේද.. :angry:
    මට කියවන්ඩ පුලුවන් ආලවට්ටං නැතුව ටෙක්නිකල් ග්‍රැමර් හරියට තියෙන දේවල් තමා
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එතකොට හැරී පොටර් කියන්නෙ සාහිත්‍ය නෙමේද.. :angry:
    මට කියවන්ඩ පුලුවන් ආලවට්ටං නැතුව ටෙක්නිකල් ග්‍රැමර් හරියට තියෙන දේවල් තමා

    ඉතිං යකෝ ඒක පොඩි ලමයින්ගෙ කතාවක්නෙ ග්‍රැමර් අනං මනං හරියට තියෙනව තමා උඹ කියෝල බලපංකො :yes: :yes:
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,583
    113
    86
    පලංචියේ............................
    තෝ හැම වෙලේම බෙට්ට පුකේ හිරවෙලා වගේ මල පැනල ඉන්නේ. උබ ඉස්සෙල්ල අර්ශෂ් වලට බෙහෙත් ගනින්. ස්ට්‍රෙස් එක නැති කරගන්න එක එකාට බෙරිහන් දෙනවා. :lol:
    :lol: