මගෙ බොක්කේ ෆිට් එකක් ඉන්නවා ගෙවල් ලග. මම අද එහෙ ගියාTv series කොපි කර ගන්න කියලා. යන අතර මග ඒ කොල්ල හම් බුනා. ඌ කිව්වා ගෙදර නංගි ඇති ලැප් එක අරන් දාගන්න කියලා. ගේ ඉස්සරහම කමරේ තමයි ඌ හිටියේ. මම වෙනද පුරුද්දටම එක පාරට කාමරේට ගියා. උගේ නංගි ඒ වෙලේ වැලක් බලනවා. මේකි මාව දැක්ක විතරයි ගවුම අස්සෙන් අත අරන්, එක පාරත නැගිට්ට. මේකි හොදටම බය වෙලා. මේ ගැන අයිය්ට කියන්න එපා කියලා කියලා අඩාගෙන ගේ ඇතුලට ගියා. දැන් ටිකකට කලින් මට ඒ කෙල්ලගෙන් කෝල් එකක් ආවා. අයිය්ට කියන්න එපා. මාව මරයි කියලා අඩ අඩ කියනවා. පව් බන් ඒ කෙල්ල. ඒ කෙල්ල හිතන් ඉන්නේ කොල්ලො වැල බලන්නෙ නැ කියලා. බැරි වෙලාවත් අයියා මේ ගැන දැන ගත්තොත් මැරෙනවා කියලා මැසේජ් එකකුත් මට එවලා. මේකි දොර වහගන්නෙවත් නැතිව වැල බලද්දි කොහොමත් කාට හරි මාට්ටු වෙනවා. මාට්ටු වුන වෙලාවට මම ඒකි වැල බලලා මට්ටු වුන සීන් එක අයියට කිව්ව කියලා හිතාගෙන බෙල්ලෙ වැල දාගත්තොත් මටත් නැති ප්‍රශ්න එයි. මෙව්වට තමයි කියන්නෙ ඉල්ලගෙන කනවා කියලා




ඔව්... 

