මේවා පොන්න වැඩ යකෝ

chanaka

Well-known member
  • May 4, 2006
    3,201
    754
    113
    මේවා පොන්න වැඩ යකෝ

    කුණු බැහැර කිරීමට විරුද්ධ වීම වරදක් වෙයි

    සියලු පළාත් පාලන ආයතනවල අපද්‍රව්‍ය බැහැර කිරීමේ සේවාවන් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය කියයි.

    මහජන ආරක්ෂක පනතේ 17 වැනි වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇති නියෝග අනුව අපද්‍රව්‍ය බැහැර කිරීම, ප්‍රවාහනය, තාවකාලිකව ගබඩා කිරීම ආදිය වැළැක්වීම, ප්‍රමාද කිරීම හෝ අවහිර කිරීමට තැත් කිරීම වරදක් වේ.

    මෙවැනි ක්‍රියාවන් සඳහා බලපෑම් කිරීම, ජනතාව ප්‍රකෝප කිරීම හෝ අන් අන්දමකින් පෙළඹවීම මගින් අපද්‍රව්‍ය බැහැර කිරීමේ සේවාවන්ට බාධා කිරීම මෙන්ම ඒ සඳහා ලිඛිතව හෝ වාචිකව බලපෑම් කිරීමද දඬුවම් ලැබිය හැකි වරදක් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

    එවැනි වරදක් කරන ඕනෑම පුද්ගලයකු වරෙන්තුවක් නැතිව අත්අඩංගුවට ගැනීමේ හැකියාව පොලිසියට ඇතැයි ද එම අංශය කියයි.

    මෙම නියෝග අද මධ්‍යම රාත්‍රී සිට වලංගු වේ.

    image_7be3e96753.jpg

    මේවා පොන්න වැඩ යකෝ :angry::angry::angry::angry::angry:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    සරල විසදුම් කියන්නෙ ඕව තමයි නැතිව මේ පොර හදනවා වගෙ අදහස් නෙමෙයි හිටං;)
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,201
    754
    113
    සරල විසදුම් කියන්නෙ ඕව තමයි නැතිව මේ පොර හදනවා වගෙ අදහස් නෙමෙයි හිටං;)

    කරදියන කුණු කන්දට දන්නා දුන්න ටොන් ගණන එයෙම ඉවරයි ඒ උනාට කුණු ලොරි පෝලිමේ කොහොම බන් එහෙ මිනිස්සු ජිවත් වෙන්නේ :(:(
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    කරදියන කුණු කන්දට දන්නා දුන්න ටොන් ගණන එයෙම ඉවරයි ඒ උනාට කුණු ලොරි පෝලිමේ කොහොම බන් එහෙ මිනිස්සු ජිවත් වෙන්නේ :(:(

    මුන් මහා කාලකන්නි ටිකක් උන්ට වැඩක් නෑ මිනිස්සු ගැන උන්ට ඕනෙ කොහොම හරි මිතොටමුල්ල ප්‍රශ්නෙ යට ගහන්න මයිත්‍රි tv එකෙ කියනතරම් සරල නිවිච්ච එකෙක නෙමෙයි අමුම අමු මොඩයෙක් ප්‍රශ්න වලින් පලා යන පෞර්ශත්වයක් නැති දෙශපාලන හිවලෙක්:growl:,මහින්දත් 2009 හිටපු මනුස්සයා නෙමෙයි එයාට ඔනෙ මේ ප්‍රශ්නෙන් කොහොම හරි අන්ඩුව පෙරාලලා බලය ගන්න,රනිල්ට ඕක අවුලක් නෑ මොකද කුනු වලින් උගේ class එකෙ අයට ප්‍රශ්නයක් නැති නිසා අනිත් අයට කියලත් මහලොකු වෙනසක් නෑ,
    දෙශපලුවන්ට බැනලා වැඩක් නෑ ඔන්න බලපන් මිතොට මුල්ලෙ උන් ජන්දෙදි අපෙ හුනිල් අපෙ හුනිල් කියලා උඩ දාන හැටි:lol: අකමැත්තෙන් උනත් කියන්න ඕන යකාගෙ හැටියට තමයි විමානෙ පහල වෙන්නෙ.:(
     
    ඔව් බන් මට හිතෙනවා කුණු ලොරි ඔක්කොම උස්සල ගිහින් පාර්ලිමන්ට් එකට ගිහින් දන්නා එහෙන team එකක් නැනේ ගේමක් දෙන්න
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,678
    40,263
    113
    කුනු දාන්නේ මිනිස්සු නැති හරියකටනෙ. ඒවට විරුද්ධ වෙන එක වැරදියි. මේ කුනු කොහෙ හරි දාන්නත් එපැයි. අනික මේ කොළඹ කුනු විතරක් නෙවෙයිනේ. කොලබින් පිට කොච්චර මිනිස්සු කුනු හදනවද. උන්ට කෝ කිසිම දඩයක් ගෙවන්නත් නෑනේ. යෝගට් එකක් කිරි පැකට් එකක් මයිලෝ එකක් බීලා වීසි කරන ඒවත් කුනුනේ. ඔවා දන්න තැනක් තියෙන්න ඕන. උද්ගෝශන කරලා හරියන්නේ නෑ. කුනු දාන පැති වලට ඉක්මනින්ම ප්‍රතිචක්‍රීයකරන වැඩ සටහනක් ක්‍රියාත්මක් කරවන්න ඕනේ.

    ආඩි හත්දෙනාගෙ කැඳ හැලිය වගේ, අපේ පැත්තට කුනු එපා කිය කිය උද්ගෝශනය කරලා. මීතොටමුල්ලෙ නාය ගිය එකට කිඹුල් කඳුලු හෙලලා වැඩක් නෑ. තමන්ගෙ ප්‍රදේශයේ ඉඩ තියෙනව නම් දාන්න දෙන්න ඕන.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මුන් මහා කාලකන්නි ටිකක් උන්ට වැඩක් නෑ මිනිස්සු ගැන උන්ට ඕනෙ කොහොම හරි මිතොටමුල්ල ප්‍රශ්නෙ යට ගහන්න මයිත්‍රි tv එකෙ කියනතරම් සරල නිවිච්ච එකෙක නෙමෙයි අමුම අමු මොඩයෙක් ප්‍රශ්න වලින් පලා යන පෞර්ශත්වයක් නැති දෙශපාලන හිවලෙක්:growl:,මහින්දත් 2009 හිටපු මනුස්සයා නෙමෙයි එයාට ඔනෙ මේ ප්‍රශ්නෙන් කොහොම හරි අන්ඩුව පෙරාලලා බලය ගන්න,රනිල්ට ඕක අවුලක් නෑ මොකද කුනු වලින් උගේ class එකෙ අයට ප්‍රශ්නයක් නැති නිසා අනිත් අයට කියලත් මහලොකු වෙනසක් නෑ,
    දෙශපලුවන්ට බැනලා වැඩක් නෑ ඔන්න බලපන් මිතොට මුල්ලෙ උන් ජන්දෙදි අපෙ හුනිල් අපෙ හුනිල් කියලා උඩ දාන හැටි:lol: අකමැත්තෙන් උනත් කියන්න ඕන යකාගෙ හැටියට තමයි විමානෙ පහල වෙන්නෙ.:(

    :yes::yes::yes:
     
    උබලා ගෙදර ඉඩ එහෙම නැද්ද බන් :eek::eek:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City

    ගණන් ගන්න එපා බන්..රුචිර කියන්නේ රෙදි නැතුව UNP කඩේ යනේ පොන්නයෙක් ;):lol:

    උ දන්නෙවත් නැහැ කරදියාන කුණු කන්ද ලග ගෙවල් තියෙනවා කියලවත් :growl::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,678
    40,263
    113
    උබලා ගෙදර ඉඩ එහෙම නැද්ද බන් :eek::eek:

    දැන් මොකක්ද කියාන්කො ඕකට ක්ෂනික විසඳුම? පරන කුනු කන්ද ලඟටම ගිහින් හලලා දාන එකද? කුනු එකතු නොකර තියන එකද? මිනිස්සු නැති තැනකට දාන එකද?

    මචන් මම කිව්වෙ මිනිස්සු නැති හරියකට දානවා නම් හොඳයි කියලයි.

    Last edited:

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    දැන් මොකක්ද කියාන්කො ඕකට ක්ෂනික විසඳුම? පරන කුනු කන්ද ලඟටම ගිහින් හලලා දාන එකද? කුනු එකතු නොකර තියන එකද? මිනිස්සු නැති තැනකට දාන එකද?

    මචන් මම කිව්වෙ මිනිස්සු නැති හරියකට දානවා නම් හොඳයි කියලයි.

    කරදියානේ මීටර් 400-600ක් යද්දී ගෙවල් එනවා
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,678
    40,263
    113
    ගණන් ගන්න එපා බන්..රුචිර කියන්නේ රෙදි නැතුව UNP කඩේ යනේ පොන්නයෙක් ;):lol:

    උ දන්නෙවත් නැහැ කරදියාන කුණු කන්ද ලග ගෙවල් තියෙනවා කියලවත් :growl::lol:

    උබ දන්නේ නෑ මචන් මමත් මහින්දට ඡන්දෙ දීපු එකෙක්. එහෙම දීලා සහෝදරයොයි යුව රජවරුයි රට කනකොට. රටේ මහනායක ස්වාමීන්වහන්සේලාගේ ඉල්ලීම් ප්‍රතික්ෂේප වෙනකොට, අපිටයි කියලා මුකුත් කර කියාගන්න දෙයක් නැති කොට, ඇටි කෙහෙල් කාපු උගුඩුවෙක් වගේ තමයි හිටියේ. උබේ බාසාවෙන් කියනවනම් slfp පොන්නයෙක් විදිහටයි හිටියේ. දැනුත් කියලා ලොකු වෙනසක් නෑ. මේ ආණ්ඩුවත් පිස්සු කෙලින්නේ. එකෙක්වත් හරියට දෙයක් කරන්නේ නෑ. හැබැයි 2005දි රනිල් පරාද වෙලා මහින්ද පත් උන එක ගැනයි, 2015දි මහින්ද පරාද වෙලා මෛත්‍රී පත් වෙච්ච එක ගැන දුකක් නෑ. ඒවා අනිවා වෙන්න තිබ්බ වෙනස් වීම්.

    කරදියානේ මීටර් 400-600ක් යද්දී ගෙවල් එනවා

    එහෙමද මචන්. මම ඔය හරියෙ වැඩිය ගිහින් නෑ.
    මම කිව්වෙ කුනු දාන්න තැනක් නැත් නම් තැන් හොයා ගන්න වෙනවා බන්. ඕවා මුහුදට දාන්න පුළුවන් දේවලුත් නෙවෙයිනේ.
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    උහැබැයි 2005දි රනිල් පරාද වෙලා මහින්ද පත් උන එක ගැනයි, 2015දි මහින්ද පරාද වෙලා මෛත්‍රී පත් වෙච්ච එක ගැන දුකක් නෑ. ඒවා අනිවා වෙන්න තිබ්බ වෙනස් වීම්.

    උඹට 2005 දි රනිල් පරාද වෙලා මහින්ද පත් උන එක ගැන දුකක් නැත්තෙ ඇයි?
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,201
    754
    113
    කුනු දාන්නේ මිනිස්සු නැති හරියකටනෙ. ඒවට විරුද්ධ වෙන එක වැරදියි. මේ කුනු කොහෙ හරි දාන්නත් එපැයි. අනික මේ කොළඹ කුනු විතරක් නෙවෙයිනේ. කොලබින් පිට කොච්චර මිනිස්සු කුනු හදනවද. උන්ට කෝ කිසිම දඩයක් ගෙවන්නත් නෑනේ. යෝගට් එකක් කිරි පැකට් එකක් මයිලෝ එකක් බීලා වීසි කරන ඒවත් කුනුනේ. ඔවා දන්න තැනක් තියෙන්න ඕන. උද්ගෝශන කරලා හරියන්නේ නෑ. කුනු දාන පැති වලට ඉක්මනින්ම ප්‍රතිචක්‍රීයකරන වැඩ සටහනක් ක්‍රියාත්මක් කරවන්න ඕනේ.

    ආඩි හත්දෙනාගෙ කැඳ හැලිය වගේ, අපේ පැත්තට කුනු එපා කිය කිය උද්ගෝශනය කරලා. මීතොටමුල්ලෙ නාය ගිය එකට කිඹුල් කඳුලු හෙලලා වැඩක් නෑ. තමන්ගෙ ප්‍රදේශයේ ඉඩ තියෙනව නම් දාන්න දෙන්න ඕන.

    කරදියනේ තව ඉඩ නැ යකෝ එකයි මන් ඇහුවේ එහෙත් ඉන්නේ මිනිස්සු ගිහින් බලහන් ටිකක් අනික ඕක කරදියනට විතරක් නෙමේ එකයි මත ඇහුවේ සුවරපොල් පැත්තට වෙනකන් බලපානවා මැස්සෝ ඉන්න බැ ටිකක් හිතලා බලහන් ලග පාත ඉන්න මිනිස්සු ගැන :confused::confused:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    කරදියනේ තව ඉඩ නැ යකෝ එකයි මන් ඇහුවේ එහෙත් ඉන්නේ මිනිස්සු ගිහින් බලහන් ටිකක් අනික ඕක කරදියනට විතරක් නෙමේ එකයි මත ඇහුවේ සුවරපොල් පැත්තට වෙනකන් බලපානවා මැස්සෝ ඉන්න බැ ටිකක් හිතලා බලහන් ලග පාත ඉන්න මිනිස්සු ගැන :confused::confused:

    තුම්බෝවිල,බටහිර සුවාරපොල මිනිස්සු රෙවිලා ඉන්නේ...පිළියන්දල Town එකට ලග නිසා ගෙවල් හදා ගත්තා..මුන් කුණු කන්දක් ගෙනල්ලා ඒ අස්සේ ගහලා මිනිස්සු නොසහෙන්න අසරණ වෙලා ඉන්නේ...වැස්ස කාලෙට නහය තියන් ඉන්නේ කොහොමද මන්දා :(

    හැබැයි ඔය මොන කෙස් තිබුනත් තුම්බෝවිල,බටහිර සුවාරපොල ඉඩම් හෙන ගණන් :lol:
     
    Last edited:

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මුන් මහා කාලකන්නි ටිකක් උන්ට වැඩක් නෑ මිනිස්සු ගැන උන්ට ඕනෙ කොහොම හරි මිතොටමුල්ල ප්‍රශ්නෙ යට ගහන්න මයිත්‍රි tv එකෙ කියනතරම් සරල නිවිච්ච එකෙක නෙමෙයි අමුම අමු මොඩයෙක් ප්‍රශ්න වලින් පලා යන පෞර්ශත්වයක් නැති දෙශපාලන හිවලෙක්:growl:,මහින්දත් 2009 හිටපු මනුස්සයා නෙමෙයි එයාට ඔනෙ මේ ප්‍රශ්නෙන් කොහොම හරි අන්ඩුව පෙරාලලා බලය ගන්න,රනිල්ට ඕක අවුලක් නෑ මොකද කුනු වලින් උගේ class එකෙ අයට ප්‍රශ්නයක් නැති නිසා අනිත් අයට කියලත් මහලොකු වෙනසක් නෑ,
    දෙශපලුවන්ට බැනලා වැඩක් නෑ ඔන්න බලපන් මිතොට මුල්ලෙ උන් ජන්දෙදි අපෙ හුනිල් අපෙ හුනිල් කියලා උඩ දාන හැටි:lol: අකමැත්තෙන් උනත් කියන්න ඕන යකාගෙ හැටියට තමයි විමානෙ පහල වෙන්නෙ.:(

    :yes::yes::yes:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    උබ දන්නේ නෑ මචන් මමත් මහින්දට ඡන්දෙ දීපු එකෙක්. එහෙම දීලා සහෝදරයොයි යුව රජවරුයි රට කනකොට. රටේ මහනායක ස්වාමීන්වහන්සේලාගේ ඉල්ලීම් ප්‍රතික්ෂේප වෙනකොට, අපිටයි කියලා මුකුත් කර කියාගන්න දෙයක් නැති කොට, ඇටි කෙහෙල් කාපු උගුඩුවෙක් වගේ තමයි හිටියේ. උබේ බාසාවෙන් කියනවනම් slfp පොන්නයෙක් විදිහටයි හිටියේ. දැනුත් කියලා ලොකු වෙනසක් නෑ. මේ ආණ්ඩුවත් පිස්සු කෙලින්නේ. එකෙක්වත් හරියට දෙයක් කරන්නේ නෑ. හැබැයි 2005දි රනිල් පරාද වෙලා මහින්ද පත් උන එක ගැනයි, 2015දි මහින්ද පරාද වෙලා මෛත්‍රී පත් වෙච්ච එක ගැන දුකක් නෑ. ඒවා අනිවා වෙන්න තිබ්බ වෙනස් වීම්.

    හැමදාම ලියන ටික ලියලා :lol::D

    දැන් උබට ජනාදිපතිතුමා හොදද?එක කියපන්කො මුලින් ;)
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    එහෙමද මචන්. මම ඔය හරියෙ වැඩිය ගිහින් නෑ.
    මම කිව්වෙ කුනු දාන්න තැනක් නැත් නම් තැන් හොයා ගන්න වෙනවා බන්. ඕවා මුහුදට දාන්න පුළුවන් දේවලුත් නෙවෙයිනේ.

    ඔබතුමාගේ දැන ගැනීම පිණිස..වෙන රටවල් වල කුණු දාන එක තහනම්..කුණු දාන්න තැන හොයන එක නෙවි කරන්න ඕන...

    කුණු recycle කරන එක :lol::growl:

    කොහෙද තොපි උඩ දාන චමිපික කුණු වලින් කොටි 54ක් අල්ලස් ගන්න ගියාම එනවද පිටරට company එකක් ;)
     
    Last edited:

    Similar threads