MYSQL Query Help ~

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,867
    1
    9,637
    113
    Gampaha
    MYSQL
    මචන්ල මට මෙන්න මේකට හොද විසදුමක් දියල්ලකො..

    මගේ MYSQL DB එකෙන් data load කරගන්න ඕනෙ combobox එකකට. Products කියල table එකක් තියෙනව. මේ table එකෙ තියෙන main category and sub category වල distinct values load කරගන්න ඕනෙ.

    තව warehouse කියල table එකක warehouse names ටික තියෙනව මේ names ටිකත් combobox එකකට load කරගන්න ඕනෙ. මේ ඔක්කොම තනි query එකකින් කරගන්න පුලුවන්ද?

    දැනට කරන්නෙ query 3ක් යවල.

    Code:
    SELECT DISTINCT main_cat FROM products ORDER BY main_cat
    
    SELECT DISTINCT sub_cat FROM products ORDER BY sub_cat
    
    SELECT DISTINCT wh_name FROM warehouse ORDER BY wh_name
     
    • Like
    Reactions: Arrow11

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Ey serin sere load karanne, eka serayak load karala cache karala thiya ganinko, oya data nithara wenas wena eewa newe neda? Use ehcache or mem cache.
     
    • Like
    Reactions: MihiCherub

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    combobox එන්න ඕන කොයි විදියට ද? අනිත් එක ඒ තියෙන Empty fields එහෙම තියෙනව ද?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,016
    1
    57,054
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    MYSQL
    මචන්ල මට මෙන්න මේකට හොද විසදුමක් දියල්ලකො..

    මගේ MYSQL DB එකෙන් data load කරගන්න ඕනෙ combobox එකකට. Products කියල table එකක් තියෙනව. මේ table එකෙ තියෙන main category and sub category වල distinct values load කරගන්න ඕනෙ.

    තව warehouse කියල table එකක warehouse names ටික තියෙනව මේ names ටිකත් combobox එකකට load කරගන්න ඕනෙ. මේ ඔක්කොම තනි query එකකින් කරගන්න පුලුවන්ද?

    දැනට කරන්නෙ query 3ක් යවල.

    Code:
    SELECT DISTINCT main_cat FROM products ORDER BY main_cat
    
    SELECT DISTINCT sub_cat FROM products ORDER BY sub_cat
    
    SELECT DISTINCT wh_name FROM warehouse ORDER BY wh_name

    Code:
    SELECT DISTINCT main_cat AS A FROM products 
    
    UNION
    
    SELECT DISTINCT sub_cat AS A FROM products 
    
    UNION
    
    SELECT DISTINCT wh_name AS A FROM warehouse
    
    ORDER BY A