MYSQL Query Help ~

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    Code:
    SELECT DISTINCT main_cat AS A, 'products' as paka FROM products 
    
    UNION
    
    SELECT DISTINCT sub_cat AS A, 'subcat' as paka FROM products 
    
    UNION
    
    SELECT DISTINCT wh_name AS A, 'warehouse' as paka FROM warehouse
    
    ORDER BY A

    UNION එකෙන් කොහොමත් DISTINCT තමයි එන්නේ...UNION ALL එකෙන් තමයි ඩුප්ලිකේට් එක්ක එන්නේ :baffled: ඒ නිසා DISTINCT එක ඕනේ නැහැ නේද? :P
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,867
    1
    9,637
    113
    Gampaha
    Danna taramin ba kollo:no:
    ඒ වගේ තමා බන්.. :(

    තනි කොලම් එකට නෙමෙයි නම් කොයි විදිහට ද බලාපොරොත්තු වෙන්නේ? උබ බලාපොරොත්තු වෙන රිසල්ට් සෙට් එකේ සාම්පල් එකක් දාපන් බලන්න...නැත්තම් තේරෙන්නේ නැහැ බන් :baffled:

    අපි ජාවා නෙමෙයි කරන්නේ...ඒ නිසා දන්නේ නැහැ කුවරී එකෙන් කෙලින්ම එන එක කොම්බෝ බොක්ස් එකට වැටෙනවා කියල උඹ ප්‍රශ්නේ අහල තියෙන විදිහට :rolleyes::P
    ජාව ප්‍රශ්නයන් නෙමේ බන්.. පිස්සුද බන් උබට.. :nerd:

    එන රිසාල්ට් එක කොම්බො බොක්ස් 3ට දාන්නෙ කොහොමද කියහන්කො ඔය රිසාල්ට් එකෙන්.. :growl: