අම්පාරේ ඓතිහාසික විහාරස්ථානයක ඉදිකිරීමකට විරෝධයක්
අම්පාර මාණික්කමඩු ප්‍රදේශයේ දීඝවාපි පරිවාර චෛත්‍යය පියිටි ස්ථානයේ නව ආවාසයක් ඉදිකිරීමට ප්‍රදේශයේ භික්ෂුන් වහන්සේ පිරිසක් දරන උත්සාහයට අන්‍යාගමිකයන් පිරිසකගේ විරෝධය එල්ල වී තිඛෙනවා.
ඊයේ දිනයේ එම ආවාසයේ ඉදිකිරීම් ආරම්භ කිරීමට ගිය අවස්ථාවේ එම පිරිසගේ විරෝධය එල්ල වීම හේතුවෙන් පොලිසියේ මැදිතහ් වීමෙන් එම කටයුතු දින 05කට කල් දැමුණා.



