muslim unta ona widihata hitapalla nathnam kanna wei

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    අම්පාරේ ඓතිහාසික විහාරස්ථානයක ඉදිකිරීමකට විරෝධයක්

    අම්පාර මාණික්කමඩු ප්‍රදේශයේ දීඝවාපි පරිවාර චෛත්‍යය පියිටි ස්ථානයේ නව ආවාසයක් ඉදිකිරීමට ප්‍රදේශයේ භික්ෂුන් වහන්සේ පිරිසක් දරන උත්සාහයට අන්‍යාගමිකයන් පිරිසකගේ විරෝධය එල්ල වී තිඛෙනවා.

    ඊයේ දිනයේ එම ආවාසයේ ඉදිකිරීම් ආරම්භ කිරීමට ගිය අවස්ථාවේ එම පිරිසගේ විරෝධය එල්ල වීම හේතුවෙන් පොලිසියේ මැදිතහ් වීමෙන් එම කටයුතු දින 05කට කල් දැමුණා.


    34534535.jpg



     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අපි නිකමට හිතමු.
    සිංහල සංවිධාන කීයක් ඔය ප්‍රශ්නය වෙනුවෙන් පෙනී ඉන්නවද?
    සිංහල මිනිස්සු කීදෙනෙක් ඔතනට ඇවිත් තියනවද?
    සිංහල මිනිස්සු කීදෙනෙක් ඕක වෙනුවෙන් හඩ නගනවද?

    ඔක්කොම සිංහලුන්ගේ වැඩ, සද්ද ඔන්ලයින් විතරයි.
    ජාතියක විනාශය වැඩි ඈතක නොවේ.
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අපි නිකමට හිතමු.
    සිංහල සංවිධාන කීයක් ඔය ප්‍රශ්නය වෙනුවෙන් පෙනී ඉන්නවද?
    සිංහල මිනිස්සු කීදෙනෙක් ඔතනට ඇවිත් තියනවද?
    සිංහල මිනිස්සු කීදෙනෙක් ඕක වෙනුවෙන් හඩ නගනවද?

    ඔක්කොම සිංහලුන්ගේ වැඩ, සද්ද ඔන්ලයින් විතරයි.
    ජාතියක විනාශය වැඩි ඈතක නොවේ.

    :yes::yes:ඕනෙම දෙයක් සතියයි මතක,,:angry:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    යේක අල්ලගෙ කැමැත්තට තමා පොලිශියේ අය වෙඩ කරන්නේ දැන්