
අප්පටසිරි මාතියල කාන්තාරේ රස්නෙට රැස් වළල්ල පිරමිඩයක් වෙලා ඔලුවේ තියෙන්නේ මගේ හිතේ.. අපිලගේ නබියටත් නැති ශෙපක් නේ මේක.. රට එදිත් තියෙනවා ඔටු හුජ්ජත් තියෙනවා![]()

ඩුබායි වල එච්චර අව්ලක් නෑ මචන් ඒකට. මේවා බලපාන්නේ සෞදි වගේ රටකට. මෙහේ පන්සලක් එහෙම තියෙනවා. පල්ලිත් තියෙනවා. හැබැයි එලිපිට දර්ම දේශනා අනම් මනම් කරන්න බෑ. ඊටත් හෙල්මට් එකක් වගේ තොප්පියකුත් දාගෙන මෙහෙම බෞද්ධ හාමුදුරුවෝ කෙනෙක් වඩින්නේ නෑනේ මචන්. ඒක නිසා දකින කෙනෙකුට උනත් ගානක් නැතුව ඇති. හැසිරිලා තියෙන්නෙත් වෙනස්ම ආකාරයකටනේ. ඒ බව Photos වලින්ම පේනවානේ

මෙච්චර කල් බුද්දාගම හිගන ආගමක් වෙලා තිබ්බේ. පුලුවන් තරම් හිගන විදියට ඉන්න එක. හාමුදුරු කෙනෙක් උනාම පාරක් අයිනේ ඉන්න හිගන්නෙක් වගේ ඉන්න එක තමයි ශීලය කියලා හිතන් හිටපු ගොබ්බ බෞද්දයන්ට අලුතෙන් හිතන්න පටන් ගන්න වෙනව

Ko ban ras walalla
කණියා;21506452 said:කෝ රැස් වලල්ල?![]()


This is why I gave up on mainstream religions...religions r for de those who r retarded