Samantha ge DUBAI සවාරිය

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මූට සල්ලි දෙන්නේ අන්‍යාගමිකයෝ කියන්නේ අැත්තද?ලංකාවෙම හින්දා හොඳයි ඉතින් මුන්ට රඟන්න.
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    80053_1.jpg


    18055962_1856661331217807_2384357922133887053_o.jpg

    :lol::lol::lol:හිනා ගිහින් පණයනව බං
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අප්පටසිරි මාතියල කාන්තාරේ රස්නෙට රැස් වළල්ල පිරමිඩයක් වෙලා ඔලුවේ තියෙන්නේ මගේ හිතේ.. අපිලගේ නබියටත් නැති ශෙපක් නේ මේක.. රට එදිත් තියෙනවා ඔටු හුජ්ජත් තියෙනවා :rofl:
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    අප්පටසිරි මාතියල කාන්තාරේ රස්නෙට රැස් වළල්ල පිරමිඩයක් වෙලා ඔලුවේ තියෙන්නේ මගේ හිතේ.. අපිලගේ නබියටත් නැති ශෙපක් නේ මේක.. රට එදිත් තියෙනවා ඔටු හුජ්ජත් තියෙනවා :rofl:

    :lol:
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    මෙච්චර කල් බුද්දාගම හිගන ආගමක් වෙලා තිබ්බේ. පුලුවන් තරම් හිගන විදියට ඉන්න එක. හාමුදුරු කෙනෙක් උනාම පාරක් අයිනේ ඉන්න හිගන්නෙක් වගේ ඉන්න එක තමයි ශීලය කියලා හිතන් හිටපු ගොබ්බ බෞද්දයන්ට අලුතෙන් හිතන්න පටන් ගන්න වෙනව
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,480
    3,166
    113
    斯里蘭卡
    ඩුබායි වල එච්චර අව්ලක් නෑ මචන් ඒකට. මේවා බලපාන්නේ සෞදි වගේ රටකට. මෙහේ පන්සලක් එහෙම තියෙනවා. පල්ලිත් තියෙනවා. හැබැයි එලිපිට දර්ම දේශනා අනම් මනම් කරන්න බෑ. ඊටත් හෙල්මට් එකක් වගේ තොප්පියකුත් දාගෙන මෙහෙම බෞද්ධ හාමුදුරුවෝ කෙනෙක් වඩින්නේ නෑනේ මචන්. ඒක නිසා දකින කෙනෙකුට උනත් ගානක් නැතුව ඇති. හැසිරිලා තියෙන්නෙත් වෙනස්ම ආකාරයකටනේ. ඒ බව Photos වලින්ම පේනවානේ

    uba giyada pansalata mannam giya awurudu da :yes:
     
    Jan 4, 2012
    620
    99
    0
    මු ප්ලේන් එකේද දන්නෙ නෑ ඩුබායි වලට වැඩියෙ ?රහත් වෙලා ඉන්න නිසා වීසා නැතුව උඩින් වැඩියද දන්නෙ නෑ.
    මේ වගේ එවුන් නිසා තමා කවදහරි බුද්ධාගම නැතිව යන්නෙ.වැඩි ඈතක නෑ.මුන් කරන දේවල් වලට සාදු කිය කියා වදින මිනිස්සුත් ඉන්නවනෙ අපේ රටෙි.ලංකාවෙ මිනිස්සුන්ට මොනව වෙලාද කියල හිතාගන්න බෑ වෙලාවකට.මිනිස්සු අන්ද වෙලා මුන් වගේ උන් හින්ද.මං අහන්නෙ මු රහත් වෙලා ඉන්නව නම් ඇයි බැරි අසරන මිනිස්සුන්ට උදව් කරන්න.කුනුකන්දට මිනිස්සු යට වෙනකොට ඇයි කලින් ඇවිත් බේරගන්න බැරිවුනේ.ඇත්තටම අපේ මිනිස්සු ගැනම දුකයි මේවට හරියි කියන
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මෙච්චර කල් බුද්දාගම හිගන ආගමක් වෙලා තිබ්බේ. පුලුවන් තරම් හිගන විදියට ඉන්න එක. හාමුදුරු කෙනෙක් උනාම පාරක් අයිනේ ඉන්න හිගන්නෙක් වගේ ඉන්න එක තමයි ශීලය කියලා හිතන් හිටපු ගොබ්බ බෞද්දයන්ට අලුතෙන් හිතන්න පටන් ගන්න වෙනව

    :lol: