Elakiri Professors come!

Local Disk (c:)

Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    ඒත් ඉතින් ඒකමනෙ වෙන්නෙ.. බෙයාරින්ග් හරි කරපු කාර් එකකත් නියුට්‍රල් එකේ තියන කාර් එකකත් ප්ලේන් එකකත් වෙනසක් නෑ නෙ

    ithn belt eken karanne bearing eke rotation eka nawaththana eka witharaine machan

    eth lanuawakin adinawa nm belt ekata be ekata counteract karanna..belt eken karanne bearing wala rotation eka nawaththana eka..ehema nawaththuwai kiyala forward force eka nathi wenawada nane..ethakota skid wela plane/car eka issarahata enawa
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    හරි මන් ප්‍රශ්නයක් අහන්නම්.. ප්ලෙන් එක යනවා කියලා මම පිළිගන්නවා..ඔයත් පිළිගන්නවද?:)

    ow plane eka move wenawa kiyalane mechchara wela kiwwe :)

    oka hena coil wena prashnayak..mamath kalin yanne na kiyala thama hithuwe..passe mathak una axle ekata connect wela na exle ekata wheel eka bassala witharai thiyenne kiyala
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    plane eka take off wenna balapanne udukuru therapuma.
    ekata balapanne hulaga.
    ko uba hulanga gena mukuth kiyala nane
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,968
    1
    8,796
    113
    -~උලක් උඩ-~
    ow plane eka move wenawa kiyalane mechchara wela kiwwe :)

    ඉතින් මමත් කියන්නෙ ඒකයි..අපිදෙන්නගෙ ආර්ගිව් මෙන්ට් එක තියෙන්නෙ අර කන්ඩිටිඔන් එක ගැන.. ඔයා කියන්නෙ ප්ලේන් එක ස්කිඩ් වෙලා ඉස්සරහට එනවා කියලා..මම කියන්නෙ ප්ලේන් එක එද්දී රෝදා කොන්වේයර් බෙල්ට් එකට වැඩිය වේගෙන් කැරකෙනවා කියලා නිරීක්ෂනය වෙනවා කියලා...
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,968
    1
    8,796
    113
    -~උලක් උඩ-~
    ow plane eka move wenawa kiyalane mechchara wela kiwwe :)

    ඒකට කලින් අන්න අරූ කියනවා මම අර බෙයාරින්ග් හයි කරපු කාර් එකෙයි නිව්ටලෙකේ තියන කාර් එකෙයි ප්ලේන් එකෙයි වෙනසක් නෑ කියපු එක වැරදිලු...ඒක නිවැරදි කරගන්න උදවු වෙනවද:)
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    ඉතින් මමත් කියන්නෙ ඒකයි..අපිදෙන්නගෙ ආර්ගිව් මෙන්ට් එක තියෙන්නෙ අර කන්ඩිටිඔන් එක ගැන.. ඔයා කියන්නෙ ප්ලේන් එක ස්කිඩ් වෙලා ඉස්සරහට එනවා කියලා..මම කියන්නෙ ප්ලේන් එක එද්දී රෝදා කොන්වේයර් බෙල්ට් එකට වැඩිය වේගෙන් කැරකෙනවා කියලා නිරීක්ෂනය වෙනවා කියලා...

    Ehema nirikshanaya wenna widihak na..mokada roda wala speed ekata belt eke speed eka match wena nisa skid wela enawa wage penne

    Kohoma hari plane eka issarahata enawa kiyla therenawane..e athi bn:sorry:
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    ow plane eka move wenawa kiyalane mechchara wela kiwwe :)

    ඒකට කලින් අන්න අරූ කියනවා මම අර බෙයාරින්ග් හයි කරපු කාර් එකෙයි නිව්ටලෙකේ තියන කාර් එකෙයි ප්ලේන් එකෙයි වෙනසක් නෑ කියපු එක වැරදිලු...ඒක නිවැරදි කරගන්න උදවු වෙනවද:)

    Wenasak na kiynne ithin car eka neutral wenne roda gear box eken disconnect weddine..oka car ekakata sambanda karala hithanna epa..karaththa rodayak gana hithapanko:) ekiwwe axle eka wate karakena wheel ekak hithapan
     
    Last edited:

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    එක එක්කෙනාට පරස්පර උත්තර තියෙන්නේ..:(

    හරියට තටු හදපු සෙල්ලම් plane එකක් ඉස්සරහින් fan එකක් තිබ්බොත් plane එක ඉස්සෙනවා. Plane එකේ තටු වලට සාපේක්ෂව වාතයට ප්‍රවේගයක් නැතුව බර්නුලි වැඩ කරන්නේ කොහොමද කියල මටනම් තේරෙන්නේ නෑ බන් :baffled:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,526
    1
    42,648
    113
    ප්ලෙන් එක ඉස්සරහට යනකොට බෙල්ට් එකෙන් ඒක කැන්සල් කරනවනෙ...
    හැබැයි මට ප්‍රශ්නයක් තියෙනව ජෙට් එකෙන් පිටිපස්සට වාතය තල්ලු කරනකොට ප්ලේන් එක ඉස්සරහට යන්ඩ ඕන නේද ? සෑම ක්‍රියාවකටම ඊට සමාන වූද දිශාව අතින් ප්‍රතිවිරුද්ධ වූද ක්‍රියාවක් ඇත..

    රෝද මඟුලක් හින්ද ඔක්කොම පැටලෙනව :P
     
    Last edited:

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    ප්ලෙන් එක ඉස්සරහට යනකොට බෙල්ට් එකෙන් ඒක කැන්සල් කරනවනෙ...
    හැබැයි මට ප්‍රශ්නයක් තියෙනව ජෙට් එකෙන් පිටිපස්සට වාතය තල්ලු කරනකොට ප්ලේන් එක ඉස්සරහට යන්ඩ ඕන නේද ? සෑම ක්‍රියාවකටම ප්‍රතිවිරුද්ධ ක්‍රියාවක් ඇත..

    රෝද මඟුලක් හින්ද ඔක්කොම පැටලෙනව :P

    Belt eken cancel karanne roda wala rotation eka...
    Forward movement eka newe..roda wala rotation eka cancel karama roda skid wenawa neda
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    හරියට තටු හදපු සෙල්ලම් plane එකක් ඉස්සරහින් fan එකක් තිබ්බොත් plane එක ඉස්සෙනවා. Plane එකේ තටු වලට සාපේක්ෂව වාතයට ප්‍රවේගයක් නැතුව බර්නුලි වැඩ කරන්නේ කොහොමද කියල මටනම් තේරෙන්නේ නෑ බන් :baffled:

    Bernoulli apply wena eka newe methana awla...plane eka move wenawada nadda kiyana eka:)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,526
    1
    42,648
    113
    මෙහෙම හිතන්ඩ බැරිද ප්ලේන් එකේ රෝද කැරකෙන්ඩ තල්ලුව දෙන්නෙ බෙල්ට් එකෙන් :rofl:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,526
    1
    42,648
    113
    Roda wala rotation eka cancel karanawa kiynne..lock karanawa wage ekak neda...oya prashneta anuwa roda wala rotation eka zero wenawane:nerd:

    :no:

    රෝද කැරකෙනව මචං සීරෝ වෙන්නෙ ප්ලේන් එක ඉස්සරහට යන වේගය