Lynda Premium account Free 2017

Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    lynda-web-header.png

    Lynda ගැන දන්නවනෙ,කලිනුත් එලකිරියෙ මේ ගැන නූලක් තිබුනා මේත් ඒ ක්‍රමයම තමයි නමුත් දැන් ඒ site එකෙන් දැන් log වෙන්න verification දෙන්න වෙලා.

    මෙතනදි අපි කරන්නෙ ඔය america වගෙ රටවල public library card එකක්(virtual) හරහා log වෙන එක මෙතන්දි කාටවත් අලාභයක් වෙන්නෙ නෑ මොකද library එක lynda එකට සල්ලි ගෙවලා library සාමාජිකයන්ට නොමිලෙ පරිහරනය කරන්න පුලුවන් විදියට,කනගාටුවට කරුන අපෙ libraries වල මම දන්න විදියට මෙම පහසුකම නෑ(වැරදි නම් නිවරදි කරපල්ලා:baffled:)ඉතින් කළු කොට කැත සින්හලුන්ට හැමදාම වගෙ බොරු තොරතුරු දීලා තමයි මේ service එකත් ගන්න වෙන්නෙ,

    මුලින්ම මෙතන්ට ගිහිල්ලා application එක පුරවන්න


    මේක මම application එකට කෙළින්ම දැම්මේ වැඩ නැත්නම් පහළ Houstonlibrary site එකට ගිහිල්ලා register වෙන්න

    1)First name last name දුන්නම ඇති ඊලගට Birth day එක
    2)"House rent Houston" වගෙ එකක් Google search කරලා address එකක් දාන්න
    Apartment Number කියන එක අත්‍යාවශය නෑ city-Houston, state-Texas,
    3)zip code
    4)phone number google search කරලා virtual එකක් ගන්න verify කරන්න නෑ හැබැයි number එකක් ඕන

    අන්තිමට pin එකක් දෙන්න
    Register උනාම තාවකාලික library card number එකක් ලැබේවි


    දැන් Lynda එකට ගිහිල්ලා sing in click කරලා එන page එකෙ "Sign in with your organization portal" click කරන්න ඊට පස්සෙ url එකටhoustonlibrary.org දෙන්න
    මෙතනින් එහාට ලොකු දෙයක් නෑ Good Luck
     
    Last edited:

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    404 නොට් ෆවුන්ඩ්

    මොන link එකද application එක වැඩ නැත්නම් houstonlibrary.org එකට කෙළින්ම ගිහිල්ලා register වෙන්න
     
    Last edited:

    RawShark

    Member
    Dec 18, 2015
    41
    2
    0
    Register උනා මචන්. Thanks! මේක ටික කාලෙකටද දෙන්නේ එහෙම නැත්තම් permanent ද?
     
    • Like
    Reactions: Mewan_Rose