කන්න ඔන්න මෙන්න ගිය දඩ ඔක්කොම වැඳල වැඳලා ෂේප් කර ගත්තා..
එක පාරක්නම් ඩීසන් පිට වැඳ වැටුනා අම්මයි නැන්දයි වාහනේ ඉන්නකොට මම එළියට බැහැලා පොලිස් අයියගේ ළඟටම ගිහින්.. ඒක තමයි චොරම සිද්දිය..
(කතාව පසුවට..)
අනිත් එක බයික් එකේ පේමන්ට් එක දිගේ ගිහින් පොලිස් මාමගේ පිටි පස්සෙන් ඩොකොස් ගාල බිමට දාපු පාර මූ ඒ සද්දෙට හැරිලා බලලා ලියන්න ගිය එක..
තව සැරයක් බම්බලපිටිය හන්දියේ කහ ඉරේ හෙන වෙලාවක් නවත්තන් ඉඳලා ඉඳලා මිනිස්සු පෙනි පෙනී යන්න හැදුවා කියලා.. එදත් සෑහෙන වෙලාවක් ගියා ලයිසන් එක අරන්ම එන්න දඩේ නොලියා..
තව සැරයක් අම්ම එක්ක බම්බල පිටියේ යුනිටියේ ඉඳලා බයික් එකේ ආවා වන් වේ එකක අනිත් පැත්තට..
ඒත් මම කිව්වා දන්නේ නැති නිසයි මහත්තුරු ඉන්නවා පෙනි පෙනිම ආවේ කියලා.. අනික මම අම්මා එක්ක කිය කිය ආවේ මේ පැත්තට යන්න පුලුවන්ද දන්නෙත් නෑ කියලා.. ඒක කිව්ව ගමන් තමයි අත දාල නැවැත්තුවේ..
එදානම් අනිත් උන්ට ලියන අතරේ මට විතරක් නොලියා යවන්න ගිහින් පොලිස් අයියත් ටිකක් චොර උනා..
ඊලඟ එක උනේ ඉන්ෂුවරන්ස් එක අමතක වෙලා යාලුවෙක් එක්ක ගිහින් ලයිසන් එක පොලිස් මොබයිල් එකෙන් ගත්තු එක.. මිනිහත් මගෙන් බේරෙන්නම බැරිම තැන කිව්වා හරි එහෙනම් දඩ ලියන්නේ නෑ ඉන්ෂූවරන්ස් එක ගෙනත් පෙන්නන්න කියලා.. මම පොරට කිව්වේ ඉන්ෂුවරන්ස් එක ඔෆිස් එකේ, දැන් ගෙනත් දෙන්නම් කියලා.. ඒත් ඇත්තටම එදා ඒක ගෙදර දාලා අවේ..
යන්තන් හෙන කට්ටක් කාලා එදාම ලයිසන් එක ගත්තා.. පොලිස් මොබයිල් එක හොයන්න මම වෙනම මෙහෙයුමක් කළා අන්තිමට..
හැබැයි නිතරම වගේ මමනම් බොහොම සුහදව කතා කරලයි ෂේප් කර ගත්තේ..කොටින්ම කියනවනම් අන්තිමට විහිලු තහලුත් කර ගන්න තත්ත්වෙට පොලිස් මාමලා එක්ක කතාබහ කරලා.. හැබැයි ඉතින් ඒක හැමෝටම හරි යන්නේ නෑ..
අනික බයික් එකේ යද්දී වගේනම් වැරැද්දක් කරලා මාට්ටු උනාම හෙල්මට් එක ගලවලා, ජැකට් එකත් ලස්සනට ගලවලා තමයි ලයිසන් එක අතට දෙන්නේ.. ලයිසන් එක දෙන්න කලින් පුලුවන් තරම් හොඳින් කතා කරලා අම්බානක ෂේප් කරගෙන අන්තිම මොහොතේ තමයි ලයිසන් එක අතට දෙන්නේ..

එක පාරක්නම් ඩීසන් පිට වැඳ වැටුනා අම්මයි නැන්දයි වාහනේ ඉන්නකොට මම එළියට බැහැලා පොලිස් අයියගේ ළඟටම ගිහින්.. ඒක තමයි චොරම සිද්දිය..
(කතාව පසුවට..)අනිත් එක බයික් එකේ පේමන්ට් එක දිගේ ගිහින් පොලිස් මාමගේ පිටි පස්සෙන් ඩොකොස් ගාල බිමට දාපු පාර මූ ඒ සද්දෙට හැරිලා බලලා ලියන්න ගිය එක..

තව සැරයක් බම්බලපිටිය හන්දියේ කහ ඉරේ හෙන වෙලාවක් නවත්තන් ඉඳලා ඉඳලා මිනිස්සු පෙනි පෙනී යන්න හැදුවා කියලා.. එදත් සෑහෙන වෙලාවක් ගියා ලයිසන් එක අරන්ම එන්න දඩේ නොලියා..

තව සැරයක් අම්ම එක්ක බම්බල පිටියේ යුනිටියේ ඉඳලා බයික් එකේ ආවා වන් වේ එකක අනිත් පැත්තට..
ඒත් මම කිව්වා දන්නේ නැති නිසයි මහත්තුරු ඉන්නවා පෙනි පෙනිම ආවේ කියලා.. අනික මම අම්මා එක්ක කිය කිය ආවේ මේ පැත්තට යන්න පුලුවන්ද දන්නෙත් නෑ කියලා.. ඒක කිව්ව ගමන් තමයි අත දාල නැවැත්තුවේ..
එදානම් අනිත් උන්ට ලියන අතරේ මට විතරක් නොලියා යවන්න ගිහින් පොලිස් අයියත් ටිකක් චොර උනා..

ඊලඟ එක උනේ ඉන්ෂුවරන්ස් එක අමතක වෙලා යාලුවෙක් එක්ක ගිහින් ලයිසන් එක පොලිස් මොබයිල් එකෙන් ගත්තු එක.. මිනිහත් මගෙන් බේරෙන්නම බැරිම තැන කිව්වා හරි එහෙනම් දඩ ලියන්නේ නෑ ඉන්ෂූවරන්ස් එක ගෙනත් පෙන්නන්න කියලා.. මම පොරට කිව්වේ ඉන්ෂුවරන්ස් එක ඔෆිස් එකේ, දැන් ගෙනත් දෙන්නම් කියලා.. ඒත් ඇත්තටම එදා ඒක ගෙදර දාලා අවේ..
යන්තන් හෙන කට්ටක් කාලා එදාම ලයිසන් එක ගත්තා.. පොලිස් මොබයිල් එක හොයන්න මම වෙනම මෙහෙයුමක් කළා අන්තිමට..
හැබැයි නිතරම වගේ මමනම් බොහොම සුහදව කතා කරලයි ෂේප් කර ගත්තේ..කොටින්ම කියනවනම් අන්තිමට විහිලු තහලුත් කර ගන්න තත්ත්වෙට පොලිස් මාමලා එක්ක කතාබහ කරලා.. හැබැයි ඉතින් ඒක හැමෝටම හරි යන්නේ නෑ..

අනික බයික් එකේ යද්දී වගේනම් වැරැද්දක් කරලා මාට්ටු උනාම හෙල්මට් එක ගලවලා, ජැකට් එකත් ලස්සනට ගලවලා තමයි ලයිසන් එක අතට දෙන්නේ.. ලයිසන් එක දෙන්න කලින් පුලුවන් තරම් හොඳින් කතා කරලා අම්බානක ෂේප් කරගෙන අන්තිම මොහොතේ තමයි ලයිසන් එක අතට දෙන්නේ..

කොහේ කියලා අයින් කරන්නද..? ෂේප් එකේ දකුණු පැත්තේ අය්නේ තිබුණ හාවෙයාර් එකක් ඉස්සරහ
මිනිහත් හොඳට හිනා වෙලා මට වාහනේ පාරට දා ගන්නත් ඉඩ අරං දුන්නා කියහංකෝ..