දාන්නම් තාම එක පාරක්වත් දඩ කාලනම් නැ එත් පොලිස් මාමිලාට වැදලානම් තියන්වා 3 පාරක්![]()

කොල්ලෝ සෙට් උනාම ඉතින් දන්නවනේ, 500 x 6 වගේ මතක, සෙට් එකටම 500 ගානේ දඩ ගැහුවා නොසැලකිලිමත් දවනය කියලද කොහෙද 
එවලේම ගලවන්න කිව, මම බෑ කිව්වා
පස්සේ 500 දඩයක් දුන්න වෙන කරන්න දෙයක් නැ කියල. දඩ ගැහුවේ "මාර්ගය අවහිර වන සේ නතර කිරීම" කියල
මොනවා උනත් එතන Traffic ලොක්ක හොද මිනිහෙක්. එයාලට case ලු වාහන නතර කරලා නිකන් යැව්වම. reason එක අහනවලු camara බලල. 
මම සමාන්‍ය ගෙදරදී වැඩිපුර ඉන්නේ ශෝටක් ඇදගෙන දවසක් ගෙදර ඉගෙන ඉන්නකොට හිතුනා town එකේ යාලුවෙක් ඉන්නවා හම්බෙලා එන්න කියලා , ඊට පස්සේ එහෙමම හෙල්මෙට් එකත් දාගෙන ෂෝට පිටින්ම ගියා යනකොට මග හිටියා අදුරන කොල්ලෙක් ඒ කොල්ලත් town එකට යන්න හෙල්මෙට් නැ , මම සාමන්යෙන් මග දිගට අහුවෙන ඕන කෙනෙක් බයික් එකේ දාගෙන යනවා ,
මගට යනකොට ඇත වංගුවක ට්‍රැෆික් ඉන්නවා මීටර් 200ක් විතර දුර ඒ කියන්නේ සැහෙන දුර , මම ර කොල්ලව එතන බස්සලා පයින් එන්න කියලා ගියා . ට්‍රැෆික් එකෙන් මාව නතර කරා කිසි කතාවක් කරෙත් නැ , ලයිසන් එක දෙන්න කියලා දඩ කොළෙත් දුන්නා ,
මමත් මොකුත් කිවුවේ නැ , මට ඕනනම් call එකක් දීල ඔතනින් යන්න හැකියාව තිබුනා , 550 ට call ගන්න ඕනෙත් නැ කියලා අරු ආවට පස්සේ උවත් දාගෙන town එකට ගියා .
ඔතන වැඩිදෙනෙක් නොදන්නා නීතියක් තියෙනවා , සාමාන්‍යයෙන් හෙල්මෙට් එක නැතුව කවුරුහරි පිටිපස්සේ ගෙන ගියොත් දඩ කොළ නැ උසාවි තමයි ''
හැබැයි පදින පුද්ගලයා හිස්වැසුම් දන්නේ නැතුව ගියොත් 550යි
ඒක හින්දා හෙල්මට් නැතුව පිටිපස්ස් එකෙක් දාගෙන යනවනම් උට හෙල්මට් එක දීල අපි හෙල්මට් නැතුව යන එක හොදයි , නමුත් ගොඩක් පොලිස් නිලධාරීන් පිටිපස්සේ හෙල්මට් දාගෙන නැතුව කෙනෙක් දාගෙන ගියත් දඩ කොලයක් ලියලා දෙනවා ඒ මනුස්සකමට ,
ඒ නීති දෙකත් මතක විදිද්හට දාන්නම්
1. ආරක්ෂිත හිස්වැසුම් නොමැතිව රිය පැදවීම -- දඩය 550
2. ආරක්ෂිත හිස්වැසුම් නොමැතිව අයෙකු රැගෙන යාම -- දඩ නැත , උසාවි
ඕක වැරදි නම් දන්න කෙනෙක් නිවරදි කරන්න
හරි දැන් වැඩේ ඔහොම උනා , මම අර කොල්ලව town එකේ බස්සලා එහෙම ම පොලිසියට ගියා දඩ කොලේ ගන්න , යනකොට අදුරන පොලිසියේ කිහිප දෙනක් හිටියා මොකද උනේ ඇහුවා මම විස්තරේ කිවුවා , ඕක අයින් කරලා දෙන්නම් කිවුවා . මම කිවුවා එපා අවුලක් නැ කොහොමත් මගේ වරද කියල දඩ කොලත් අරන් අවා.දඩ කොලේ ගෙවලා රිසිට් එක දීලා ලයිසන් එක ගන්න town එකට යන්න කිවුවා town එකේ ලියපු අය ඉන්නේ කියලා . මම සොටත් ගහගෙන එක හින්දා මට උවමනාව තිබුනේ ඉකමනට එතනින් පැනගන්න ,
ඉක්මනට තැපැල් කන්තෝරුවට ගිහින් සල්ලි ගෙවලා town එකට ගියා ලයිසන් එක ගන්න , යනකොට ලියපු දෙන්න බයික් එක town එක මැද නතර කරගෙන හෝ ගාලා වාහන ලියනවා . මම ලගට ගියා ලයිසන් එක ගන්න , බයික් එක නතර කරන්න හම්බුනේ නැ , දෙන්නා විශාල වාග් ප්‍රහාරයක් එල්ල කරා උබ කියලා පටන්ගත්තේ , මට හිතාගන්න බැරි උනා මුන් දෙන්නා බනින හේතුව , මේ කතාවේ ඉත්රු ටික පස්සේ දාන්නම් පුලුවන්නම් අනුමාන කරන්න මට බැනපු හේතුව
කඩවත highway එක ආසන්නයේ , කඩවත පොලිසිනද දන්නේ නැ , ගිය අවුරුද්ද්දේ මා අතින් අවස්ථා දෙකකදී සිදුවූ බරපතල මාර්ග නීති කඩකිරීම් දෙකක් සම්බන්ද පැය භාගයක දේශන බැගින් පවත්වා මා ඉතා දුර සිට පැමිණි නිසා සමව බජනය කරා . එත් අවවාදයකුත් කරා සමහරවිට cctv මගින් බලල ගෙදරට වරෙන්තුවක් එන්නත් ඉඩ තියෙනවා කියලා , ඒක මාව බයකරන්න කිවුවද දන්නෙත් නැ හැබැයි ඒ හරියේ cctv තිබුනාBike: bike 5-6 ක් එකට ගිය කියල බන්කොල්ලෝ සෙට් උනාම ඉතින් දන්නවනේ, 500 x 6 වගේ මතක, සෙට් එකටම 500 ගානේ දඩ ගැහුවා නොසැලකිලිමත් දවනය කියලද කොහෙද
Jeep: කඩවත highway exit එකෙන් ඇල්ලුවා tinted/curtain නිසාඑවලේම ගලවන්න කිව, මම බෑ කිව්වා
පස්සේ 500 දඩයක් දුන්න වෙන කරන්න දෙයක් නැ කියල. දඩ ගැහුවේ "මාර්ගය අවහිර වන සේ නතර කිරීම" කියල
මොනවා උනත් එතන Traffic ලොක්ක හොද මිනිහෙක්. එයාලට case ලු වාහන නතර කරලා නිකන් යැව්වම. reason එක අහනවලු camara බලල.
![]()

ඉතිං කවුරුවත් පාරෙ හිටියෙ නෑනෙ ඉස්සර කරාරාළහාමි පාර අයිනෙ ඉඳල
මනුස්සය ඔය පාරට පැන්නේ මම නවත්තන්නමයි නැත්නම් කවුරුවත් පාර පනින ගමන් නෙවේ
සමහරවිට දඩ [පොත ළඟ තියෙන්න නැතුව ඇති

පොලිසියේ හිටපු අඳුරන අය අර දෙන්නට call කරලා ඇල්ලුවේ ඇයි කියල දොස් කියල තියෙන්ඩ ඇති.ඉක්මනට තැපැල් කන්තෝරුවට ගිහින් සල්ලි ගෙවලා town එකට ගියා ලයිසන් එක ගන්න , යනකොට ලියපු දෙන්න බයික් එක town එක මැද නතර කරගෙන හෝ ගාලා වාහන ලියනවා . මම ලගට ගියා ලයිසන් එක ගන්න , බයික් එක නතර කරන්න හම්බුනේ නැ , දෙන්නා විශාල වාග් ප්‍රහාරයක් එල්ල කරා උබ කියලා පටන්ගත්තේ , මට හිතාගන්න බැරි උනා මුන් දෙන්නා බනින හේතුව , මේ කතාවේ ඉත්රු ටික පස්සේ දාන්නම් පුලුවන්නම් අනුමාන කරන්න මට බැනපු හේතුව
මම සමාන්‍ය ගෙදරදී වැඩිපුර ඉන්නේ ශෝටක් ඇදගෙන දවසක් ගෙදර ඉගෙන ඉන්නකොට හිතුනා town එකේ යාලුවෙක් ඉන්නවා හම්බෙලා එන්න කියලා , ඊට පස්සේ එහෙමම හෙල්මෙට් එකත් දාගෙන ෂෝට පිටින්ම ගියා යනකොට මග හිටියා අදුරන කොල්ලෙක් ඒ කොල්ලත් town එකට යන්න හෙල්මෙට් නැ , මම සාමන්යෙන් මග දිගට අහුවෙන ඕන කෙනෙක් බයික් එකේ දාගෙන යනවා ,
මගට යනකොට ඇත වංගුවක ට්‍රැෆික් ඉන්නවා මීටර් 200ක් විතර දුර ඒ කියන්නේ සැහෙන දුර , මම ර කොල්ලව එතන බස්සලා පයින් එන්න කියලා ගියා . ට්‍රැෆික් එකෙන් මාව නතර කරා කිසි කතාවක් කරෙත් නැ , ලයිසන් එක දෙන්න කියලා දඩ කොළෙත් දුන්නා ,
මමත් මොකුත් කිවුවේ නැ , මට ඕනනම් call එකක් දීල ඔතනින් යන්න හැකියාව තිබුනා , 550 ට call ගන්න ඕනෙත් නැ කියලා අරු ආවට පස්සේ උවත් දාගෙන town එකට ගියා .
ඔතන වැඩිදෙනෙක් නොදන්නා නීතියක් තියෙනවා , සාමාන්‍යයෙන් හෙල්මෙට් එක නැතුව කවුරුහරි පිටිපස්සේ ගෙන ගියොත් දඩ කොළ නැ උසාවි තමයි ''
හැබැයි පදින පුද්ගලයා හිස්වැසුම් දන්නේ නැතුව ගියොත් 550යි
ඒක හින්දා හෙල්මට් නැතුව පිටිපස්ස් එකෙක් දාගෙන යනවනම් උට හෙල්මට් එක දීල අපි හෙල්මට් නැතුව යන එක හොදයි , නමුත් ගොඩක් පොලිස් නිලධාරීන් පිටිපස්සේ හෙල්මට් දාගෙන නැතුව කෙනෙක් දාගෙන ගියත් දඩ කොලයක් ලියලා දෙනවා ඒ මනුස්සකමට ,
ඒ නීති දෙකත් මතක විදිද්හට දාන්නම්
1. ආරක්ෂිත හිස්වැසුම් නොමැතිව රිය පැදවීම -- දඩය 550
2. ආරක්ෂිත හිස්වැසුම් නොමැතිව අයෙකු රැගෙන යාම -- දඩ නැත , උසාවි
ඕක වැරදි නම් දන්න කෙනෙක් නිවරදි කරන්න
හරි දැන් වැඩේ ඔහොම උනා , මම අර කොල්ලව town එකේ බස්සලා එහෙම ම පොලිසියට ගියා දඩ කොලේ ගන්න , යනකොට අදුරන පොලිසියේ කිහිප දෙනක් හිටියා මොකද උනේ ඇහුවා මම විස්තරේ කිවුවා , ඕක අයින් කරලා දෙන්නම් කිවුවා . මම කිවුවා එපා අවුලක් නැ කොහොමත් මගේ වරද කියල දඩ කොලත් අරන් අවා.දඩ කොලේ ගෙවලා රිසිට් එක දීලා ලයිසන් එක ගන්න town එකට යන්න කිවුවා town එකේ ලියපු අය ඉන්නේ කියලා . මම සොටත් ගහගෙන එක හින්දා මට උවමනාව තිබුනේ ඉකමනට එතනින් පැනගන්න ,
ඉක්මනට තැපැල් කන්තෝරුවට ගිහින් සල්ලි ගෙවලා town එකට ගියා ලයිසන් එක ගන්න , යනකොට ලියපු දෙන්න බයික් එක town එක මැද නතර කරගෙන හෝ ගාලා වාහන ලියනවා . මම ලගට ගියා ලයිසන් එක ගන්න , බයික් එක නතර කරන්න හම්බුනේ නැ , දෙන්නා විශාල වාග් ප්‍රහාරයක් එල්ල කරා උබ කියලා පටන්ගත්තේ , මට හිතාගන්න බැරි උනා මුන් දෙන්නා බනින හේතුව , මේ කතාවේ ඉත්රු ටික පස්සේ දාන්නම් පුලුවන්නම් අනුමාන කරන්න මට බැනපු හේතුව
Short eken pai......ya poddak eliyata awith thibbada danne

පලවෙනි දඩය තමයි එකක වැරදි දිශාවට යාම ..
හරිනම් උසාවි දානවලු. යන්තම් දඩ කොලයක් අරන් බේරගත්තා.
ඊට පස්සේ ඉරි කපලා දෙසැරයක් අහුවුනා..ඒවා සන්තෝසම් දීලා shape කරගත්තා...
කඩවත highway එක ආසන්නයේ , කඩවත පොලිසිනද දන්නේ නැ , ගිය අවුරුද්ද්දේ මා අතින් අවස්ථා දෙකකදී සිදුවූ බරපතල මාර්ග නීති කඩකිරීම් දෙකක් සම්බන්ද පැය භාගයක දේශන බැගින් පවත්වා මා ඉතා දුර සිට පැමිණි නිසා සමව බජනය කරා . එත් අවවාදයකුත් කරා සමහරවිට cctv මගින් බලල ගෙදරට වරෙන්තුවක් එන්නත් ඉඩ තියෙනවා කියලා , ඒක මාව බයකරන්න කිවුවද දන්නෙත් නැ හැබැයි ඒ හරියේ cctv තිබුනා![]()
mamath mulin hithuwe boru kiyalaපලවෙනි දඩේ කහ ඉරේ ඉස්සර කරලා
550යි..
දෙවෙනි පාරත් එහෙම්මමයි තංගල්ලෙදි..
හැබැයි ඒ කහඉර නම් පේන්නේ නෑ කන්දක තියෙන්නේ..
මම කුණු කුණු ගාලා 500ක් ට්‍රැෆික් බයික් එක අස්සට දාලා ආව![]()