mamay wife dennama ape 2ni annivasary ekata singapore giya machan february wala... man loku thread ekak danna inne
ඒත බං දන්නැති රටවල තනියම යන්නත් ටිකක් බයයි වගේ මගේ කඩ්ඩ සුවර් නෑ යළුවෙක්වත් සෙට් කරගන්න ඔනේ
ටුවරිස් කම්පනි එකක් එක්ක ගියොත් පට්ටම පාඩුද බං!
තනියම ගිහින් එන්ජොයි කරලා එන්න තැන් නැද්ද බං !ඒත බං දන්නැති රටවල තනියම යන්නත් ටිකක් බයයි වගේ මගේ කඩ්ඩ සුවර් නෑ යළුවෙක්වත් සෙට් කරගන්න ඔනේ
ටුවරිස් කම්පනි එකක් එක්ක ගියොත් පට්ටම පාඩුද බං!
![]()

ehema yanne achchila siyalane ban![]()

තනියම යන්න හිතට හරි නෑ බං කෙල්ලෙකුත් නෑ යන්න! රට යන්න එන්න යාළුවොත් නෑ බං ඒකයි ඇහුවේ බං!
ඔන්න මාත් මේක බලලා සිංගපුරු ගිහින් ආවා..![]()

mamay wife dennama ape 2ni annivasary ekata singapore giya machan february wala... man loku thread ekak danna inne

තනියම ගිහින් එන්ජොයි කරලා එන්න තැන් නැද්ද බං !ඒත බං දන්නැති රටවල තනියම යන්නත් ටිකක් බයයි වගේ මගේ කඩ්ඩ සුවර් නෑ යළුවෙක්වත් සෙට් කරගන්න ඔනේ
ටුවරිස් කම්පනි එකක් එක්ක ගියොත් පට්ටම පාඩුද බං!
![]()
ත්රෙඩ් එකක් දාන්න තරම් දෙයක් නෑ ඉතින් ...මේකේ සේරම දාල තියෙනවනේ....

කෝකටත් කියලා මම ඩයිවර් අංකල්ට ටෝක් කලා. මෑන්ට මල පැනලා බැනපි මට. පාරවල් දැනගෙන එන්න කියලා. මම කිව්වා ඉස්සරහා හෝල්ට් එකෙන් බස්සන්න කියලා.

.
කලර් ලයිට් වලට කිසිම ගරු කිරීමක් නෑ
. පාර හැමතැනම කෙල ගහනවා
. පට්ටම ජරාවක්. මම එහෙන්මම කැමරාව බෑග් එකට දාගත්තා. ඒ නිසා අද මට දාන්න ෆොටෝ එකක් නම් නෑ
. 
. හැමෝම යන්නේ මුස්තෆා එකට
. සමහර අයිටම් පට්ටම ලාබයි. සමහර ඒවානම් එහෙම නෑ. සපත්තුනම් ටිකක් විතර ගනන්. මට අල්ලපු නැති නිසා මම සපත්තු ගන්නේ නෑ.