Mcn pregnant seen ekak plz help me plzz

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
රත්තරං;21513953 said:

අනේ අක්කා කියන්නකො???

ලොකු ප්‍රශ්නයක් වෙන්නේ අක්කා

අනේ යන්න නාන යන්න..ඔයාලගේ ආගමේ අවුරුදු 6 චූටි ගෑණු ලමයි බඳින්නේ..:angry::P
 
May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
:yes::yes:ඕවා හොඳ පාඩම් මේකේ ඉන්න අනිත් අයටත්

මන් එකනේ ඔයාට 18 පයින කන් මේ බලාගෙන ඉන්නේ:yes::yes:
අතින් වත් අල්ලන්නේ නැතුව :cool::cool:
තව ගොඩක් කල් තියෙනව නේ 18 වෙන්න :(:(
 

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    රත්තරං;21513985 said:
    පොඩි එකෙක් ගෙදර ඉන්නකොට තියෙන සතුට වෙන දේකින් ගන්න බෑ මල්ලි.. උබට ජය:yes::yes::love::love:

    මුට මොනවත් ගන්න ජොබ් එකක් කොයින්ද බන් :lol::lol:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අනේ යන්න නාන යන්න..ඔයාලගේ ආගමේ අවුරුදු 6 චූටි ගෑණු ලමයි බඳින්නේ..:angry::P

    ඒ ලබ්බක් නෙමේ අක්කා මම මේ කියන්නේ. වැඩක් නෑ බං උබලා. අපි දෙයක් ඇහුවහම උදව් කරන්නේ නෑ:(:(
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,724
    12,642
    113
    127.0.0.1:8080/Kandy
    රත්තරං;21513985 said:
    පොඩි එකෙක් ගෙදර ඉන්නකොට තියෙන සතුට වෙන දේකින් ගන්න බෑ මල්ලි.. උබට ජය:yes::yes::love::love:

    malli newe ban putha wenna one.. mata nam malli kiwwat kamak na :lol::lol:
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    රත්තරං;21513985 said:
    පොඩි එකෙක් ගෙදර ඉන්නකොට තියෙන සතුට වෙන දේකින් ගන්න බෑ මල්ලි.. උබට ජය:yes::yes::love::love:


    දැන් නානට එහෙනම් ටිකක් ලොකු වාහනයක් ගන්න වෙයි.. X5 , evoqe වගේ එකක්.. :lol:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මුට මොනවත් ගන්න ජොබ් එකක් කොයින්ද බන් :lol::lol:

    යකෝ වත්ත සුද්දකරන්න එකෙක් 1500ක් ඉල්ලනවා, ගේ පෙන්ට් කරගන්න 1500ක් ඕනේ. පොල් ගහකට 100 පැනලා මේස්න් වැඩ අත් උදව් දෙන්න 1800ක් ඕනේ. ඔය උපාදිකාරයන්ට විතරයි රස්සා නැත්තේ. අනික් උන්ට තියෙනවා:lol:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඒ වෙලාවෙ තියන අසරනකමෙන් ප්‍රයෝජන ගන්න එක උන් කරන්නේ.. කෙල්ලොන්ටත් ඉතින් අකමැත්තෙන් උනත් ඩොකාත් එක්ක පැයක්, දෙකක් ඉන්න වෙනව.. :nerd:

    Aniwa:yes::yes: ita passe ithin kellage jiwithema iwarai.:yes:
     

    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    නොම්බර 1. අවුරුදු 17 කෙල්ලෙක් එක්ක උබ රූම් ගිහින් එකිත් එක්ක ලිංගිකව එකතු වෙලා උබ වැරදි වැඩක් කලේ. උබ දැන් ඔය ගෙවන හැම තප්පරේම හිතෙන් විදවන්නේ ඒ කරපු වැරැද්ද. පොඩ්ඩක් හිතපන් අවුරුදු 17දී කෙල්ලෙක්ගේ virginity එක නැති වෙනවා කියන්නේ අවුරුදු 25 වෙද්දී ඒකිගේ ගන්න දෙයක් තියෙනවද. හැමදාම උබ එකිත් එක්ක ඉදිවී එකී marry කරාවි කියලා කාටවත් කියන්න බෑනේ.

    නොම්බර 2. කසාද බැදපු couples නුත් ළමයෙක් හදන්න ඕනි උනාම සැහෙන්න කාලයක් එකට ට්‍රය් කරනවා. මාස ගණන්. සමහර couples වලට අවුරුද්දක් unprotected sex ප්‍රෙග්නන්ට් වෙන්නේ නෑ. කොහොමත් fertility period එකේදී ප්‍රෙග්නන්ට් වෙන්න තියෙන්නේ පොඩි වින්ඩොව් එකක් පැය 24 - 48 අතර කාලයක් .ඉතින් උබ පොස්ටිනොර් දුන්නා නම් එක පාරක් එකතු වෙලා ප්‍රෙග්නන්ට් වෙන්න තියෙන්නේ බොහොමත්ම අඩු ප්‍රවනතාවයක්.

    නොම්බර 3. එත් ප්‍රෙග්නන්ට් වෙනවා කියන්නේ ඒ යකා මේ ලෝකෙට ඉපදෙන්නම ඉන්න එකෙක්. අනාගත ලෝක ඉතියාසයේ වැදගත් චරිතයක් වෙන්නත් පුළුවන් :P එක නිසා උබ හිත හය්ය කරගෙන අනාගතේට මුහුණ දෙන එක ගැන හිතන්න. උබ දැන් degree එකක් කරනවනේ. තව අවුරුදු දෙහෙකින් තුනකින් ජොබ් එකක් කරන්න පුළුවන්. වෙන අයට නැති කට්ටක් උබට කන්න වෙනවා. එත් කෙල්ලගෙයි උබෙයි දරුවගෙයි ජිවිත ගොඩ නගන්න උබට පුළුවන්. abortion දේවල් ගැන නම් හිතන්න එපා. මොකද තාවකාලික ප්‍රශ්නය විසදුවට ජිවිතේ හැමදාම ඒ කරපු දේ උබේ හිතේ haunt වෙලා තියේවි. උබට පස්සේ කලෙක කසාද බැන්දත් සතුටින් ජිවත් වෙන්න බැරි වේවි.

    නොම්බර 4. ඔය වගේ ප්‍රස්නයක වෙච්ච ලෝකයේ පලවෙනි කෙනා උබ නෙමෙයි. එහෙම හදිස්සියේ කසාද බැදලා ජිවිත ගොඩ නගා ගත්ත මිනිස්සු ඉන්නවා. උබ කරපු වැඩේට වගකීම ගනින්. නියම පිරිමියෙක් කරන්න ඕනි දේ කරපන්.