IPL Scripted da?

Election2015

Well-known member
  • Nov 21, 2014
    2,859
    1,096
    113
    18118627_10154463619352555_8175293878065195345_n.jpg
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    කෝලිට මේකේ පුක දෙන සෙට් එකක් ඉන්නවා.මේ වීඩියෝ එක පොඩ්ඩක් බැලුවනම් තේරෙයි උගේ තියෙන සක්කිලි ගතිය.උගේ වැරැද්ද ඌ කවදාවත් පිළිගන්නේ නැහැ.අවුට් උනහම බනින්නෙත් මැච් එක බලන උන්ට:lol:.ක්‍රිකට් ඉතිහාසේම නැතුව ඇති ඔය වගේ හීනමාන පඩ ෂෝ කාරයෙක්.

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,103
    12,951
    113
    33
    ෆින්ලන්ඩ්
    බිංදුවට out වුණ කෝලිට යකා නැගලා

    https://www.facebook.com/1839283823002745/videos/1841712712759856/

    mu moko bun e ka gahanne?

    මැච් එක බලන එකෙක්ට බණින්නේ..කොහෙවත් යන බෝලෙකට bat එක දාලා අවුට් වෙලා වෙන වෙන හේතු හොයනවා :lol:

    Match 1a balana 1y RED color aedun inna seen 1a da bun..?
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    මැච් එක බලන එකෙක්ට බණින්නේ..කොහෙවත් යන බෝලෙකට bat එක දාලා අවුට් වෙලා වෙන වෙන හේතු හොයනවා :lol:
    :yes: aniwaa ban. batsman කෙනෙක් හැටියට හොඳම එකෙක්. පට්ට පජාත ෂෝ එක තමයි අවුල..........................:lol:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මූගෙ පණ්ඩිතකම...ගොඩක් දක්ෂයි..ඒත් ඒකෙ තත්වෙත් නැතිවෙනව ලොකුකම නිසා...මටනම් මූව පේන්න බෑ
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,156
    1
    6,216
    113
    Sri Lanka
    මැච් එක බලන එකෙක්ට බණින්නේ..කොහෙවත් යන බෝලෙකට bat එක දාලා අවුට් වෙලා වෙන වෙන හේතු හොයනවා :lol:

    Sirawata, mu outswinger ekakata bat eka danne. Uge as thiyenneth wenama angle ekakata. Mu spectator kenekta baninawa. :lol:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    කෝලිට මේකේ පුක දෙන සෙට් එකක් ඉන්නවා.මේ වීඩියෝ එක පොඩ්ඩක් බැලුවනම් තේරෙයි උගේ තියෙන සක්කිලි ගතිය.උගේ වැරැද්ද ඌ කවදාවත් පිළිගන්නේ නැහැ.අවුට් උනහම බනින්නෙත් මැච් එක බලන උන්ට:lol:.ක්‍රිකට් ඉතිහාසේම නැතුව ඇති ඔය වගේ හීනමාන පඩ ෂෝ කාරයෙක්.

    :lol::lol::lol:
    screen එකේ අවුලක්ද බන් ඌ ඒ බනින්නේ?
    නැත්තම් ඌ පිස්සෙක්නේ බන්