guitar string ගෙදරටම deliver කරන තැනක් දන්නවද?

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    guitar string ගෙදරටම deliver කරන තැනක් දන්නවද?

    එක string එකක් ගන්න පුලුවන්ද නැත්තම් set එකද එන්නේ?තව accoustic කම්බි electric වලට දාන්න පුලුවන්ද?
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    තනි තනිවත් එනවා

    බෑ මං හිතන්නේ

    E bay ekan order krhn bn.acoustic kambi set ekma 150
    සෙට් එකම ගනින් වැඩි ගානක් නෑ 150 වගේ තමයි වෙන්නෙ
    Thanks mcho.Ebay eke nam badu tiyenawa.Mata electric ona.Eth enna masayakwath yaine.ikmanata ona ban. :(

    Thanks mcn. :)
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    මෙහෙන් ගනින් බං. සෙට් එකම රුපියල් 350 ඉදන් තියනවා.
    එක එක ගන්නත් පුළුවන්.
    ඊ බේ එකෙනුත් ඕඩර් එකක් දාලා තියපන් මේ තියන තත්වෙ විදිහට මාස 3කින් වත් එයි.
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    මෙහෙන් ගනින් බං. සෙට් එකම රුපියල් 350 ඉදන් තියනවා.
    එක එක ගන්නත් පුළුවන්.
    ඊ බේ එකෙනුත් ඕඩර් එකක් දාලා තියපන් මේ තියන තත්වෙ විදිහට මාස 3කින් වත් එයි.
    mona shops walada mcn tiyenne?
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    එඩ්‍රස් එක දියන්. මම එවන්නම්. තැපල් ගාස්තු රුපියල් 15ක් 20ක් විතර යයි නෙහ්? සීන් එක මේකයි. මම එකෝස්ටික් ස්ට්‍රින්ග් සෙට් එකක් කියලා ඉලෙක්ට්‍රික් එකක් අරන්. මට වැඩක් නෑ නෙ ඉතින් තියාගෙන. ඒක එහෙම්මම අල්මාරියෙ. උඹ දැනට මේ සෙට් එක දාලා ප්ලේ කරපන්. පස්සෙ ඕඩර් කරලා හොඳ එකක් දාගනින්. මේකත් අවුලක් නෑ යමහා ස්ට්‍රින්ග් සෙට් එකක්. ඕන නං හෙට උදේට පෝස්ට් කරන්නම්. අනිද්ද උදේට හම්බෙයි උඹට. :yes: පින් තකා. මගෙ සංගීතමය මෙව්ව එක වැඩි වෙයන් කියල ආසීර්වාද කරපං.:love:

    (ජෝක් නෙවෙයි සිරා කිව්වෙ. ෆොටෝ ඕන නම් දාන්නම්)
     
    • Like
    Reactions: san2d3

    :O sira. :shocked: Hammo Sangeeth Nipun welama nathara wenna ona e pinen.PM karannam mcn.
     
    • Like
    Reactions: pradeeplk1025