guitar string ගෙදරටම deliver කරන තැනක් දන්නවද?
එක string එකක් ගන්න පුලුවන්ද නැත්තම් set එකද එන්නේ?තව accoustic කම්බි electric වලට දාන්න පුලුවන්ද?
එක string එකක් ගන්න පුලුවන්ද නැත්තම් set එකද එන්නේ?තව accoustic කම්බි electric වලට දාන්න පුලුවන්ද?

පින් තකා. මගෙ සංගීතමය මෙව්ව එක වැඩි වෙයන් කියල ආසීර්වාද කරපං.
Hammo Sangeeth Nipun welama nathara wenna ona e pinen.PM karannam mcn.
තැන්කූ පුතී.. හෙට උදේට පෝස්ට් කරන්නම්. එලස්..