බුදුන් වහන්සේ පිලිබඳ
සිරි සමන්ත බද්ර හාමුදුරුවෝ කියන දේවල් අහලා මේක අහන්න හිතුනේ.
බුදුන් වහන්සේට එතකොට කිසිම සෘද්ධි බලයක් තිබිලම නැද්ද බන්? බුද්දත්වයෙන් පසු සවනක් රැස් විහිදුනු එක, තීර්ථකයන් දමනය කිරීමට යමාමහ පෙළහර පාපු එක, සෘද්ධි බලයෙන් එක එක ස්ථානවලට වැඩම කරපු එක මේ ඔක්කොම බොරුද එතකොට?
අනිත් අතට සෘද්ධි ප්රාතිහාර්ය පිළිබඳව අග තනතුරේ හිටපු මුගලන් මහා රහතන් වහන්සේ එතකොට ඒ ප්රාතිහාර්ය පාල නැද්ද? මේ ඔක්කොම පසු කාලීනව පොත්පත් වලට එකතු කරපු දේවල්ද?
මෙන්න ඒ video එක

Last edited: