Galaxy s7 edge

podimama

Well-known member
  • May 25, 2015
    1,055
    142
    63
    S7 Edge eke black eka thamai lassana bung. math ekak ganna inne. oke normal price eka 78,000 wage
     
    God Speed

    Member
    Apr 25, 2017
    71
    9
    0
    Ow.godak than wala checking warranty witharai bn denne...aran kela weida danne.:confused:

    මගෙ එකේ display අවුලක් ඇවිත් replace කරන්න උනා. search කරල බැලුවහම ටිකක් common fault එකක්ලු. මටනම් ෆ්‍රී change කරල දුන්න ඒක නිසා හොඳට warranty දෙන තැනකින් ගනින්.
     
    podimama

    Well-known member
  • May 25, 2015
    1,055
    142
    63
    මගෙ එකේ display අවුලක් ඇවිත් replace කරන්න උනා. search කරල බැලුවහම ටිකක් common fault එකක්ලු. මටනම් ෆ්‍රී change කරල දුන්න ඒක නිසා හොඳට warranty දෙන තැනකින් ගනින්.

    machan umba phone eka gatte kohenda? Softlogic warranty or Seller warranty?
    Pink line issue ekada awe????
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    s6 edge එකක් තිබුන මන් ගාව
    අපේ බල්ල කෑවනෙ :sorry:
    හදන්න බැ වගෙ ඒකෙ screen එකය් බැටරිය තින පැත්තය් දෙකම හිල් වෙල යටටම :(
     
    God Speed

    Member
    Apr 25, 2017
    71
    9
    0
    machan umba phone eka gatte kohenda? Softlogic warranty or Seller warranty?
    Pink line issue ekada awe????

    ඔව් pink issue. මම ගත්තෙ mc එකේ ground floor එකේ තියන samsung showrooom එකෙන්. softlogic warranty. දවස් 2 display එක මාරු කරල දුන්න.
     
    podimama

    Well-known member
  • May 25, 2015
    1,055
    142
    63
    ඔව් pink issue. මම ගත්තෙ mc එකේ ground floor එකේ තියන samsung showrooom එකෙන්. softlogic warranty. දවස් 2 display එක මාරු කරල දුන්න.

    Softlogic eken umba keeyatada gatte??? Pink line issue eka enna reason ekak thiyenawada bung???
     
    God Speed

    Member
    Apr 25, 2017
    71
    9
    0
    Softlogic eken umba keeyatada gatte??? Pink line issue eka enna reason ekak thiyenawada bung???

    issue එක එනකම් මම දන්නෙ නෑ එහෙම සීන් එකක් තියනවද කියලවත්. ආපු අලුත ගත්තෙ 120000/=.