Galaxy s7 edge black eka 80000 kata hari eta aduwen ganna puluwan trusted place ekak kiypallako.with softlojic warranty gold withrai bn thiyenne..mama hoyanne black.thanks
black තමා පට්ට.මාත් ගත්තා.ලංකාවෙන් නෙමෙයි.
Bump
Thanks.BUMP
Ow.godak than wala checking warranty witharai bn denne...aran kela weida danne.S7 Edge eke black eka thamai lassana bung. math ekak ganna inne. oke normal price eka 78,000 wage

Ow.godak than wala checking warranty witharai bn denne...aran kela weida danne.![]()
මගෙ එකේ display අවුලක් ඇවිත් replace කරන්න උනා. search කරල බැලුවහම ටිකක් common fault එකක්ලු. මටනම් ෆ්රී change කරල දුන්න ඒක නිසා හොඳට warranty දෙන තැනකින් ගනින්.
machan umba phone eka gatte kohenda? Softlogic warranty or Seller warranty?
Pink line issue ekada awe????
ඔව් pink issue. මම ගත්තෙ mc එකේ ground floor එකේ තියන samsung showrooom එකෙන්. softlogic warranty. දවස් 2 display එක මාරු කරල දුන්න.
Softlogic eken umba keeyatada gatte??? Pink line issue eka enna reason ekak thiyenawada bung???
issue එක එනකම් මම දන්නෙ නෑ එහෙම සීන් එකක් තියනවද කියලවත්. ආපු අලුත ගත්තෙ 120000/=.