සයිටම් ගැන රජයේ තීන්දුව අද රෑ චැනල් 7 කින් ස&a

crazycasper

Well-known member
  • Oct 22, 2008
    2,441
    226
    63
    Negombo
    සයිටම් ගැන රජයේ තීන්දුව අද රෑ චැනල් 7 කින් ස&a

    z_p06-deans-of-00.jpg


    පසුගිය කාලයේ විවිධ උද්ඝෝෂණ රැළිවලට මුල්වූ ආන්දෝලනයට තුඩුදුන් සයිටම් ආයතනය හා පුද්ගලික
    විශ්ව විද්‍යාල සම්බන්ධ ගැටලුවට අදාළ කමිටු මගින් ලබාගන්නා ලද තීන්දු රජය මගින් ස්ථිර ලෙස ජනතාව වෙත ප්‍රකාශයට පත් කිරීම අද 25 රාත්‍රියේ සිදු කරන්නට නියමිතය.
    ඒ අනුව ජාතික රූපවාහිනිය,ස්වාධීන රූපවාහිනිය,දෙරණ,හිරු,සියත,ටීඑන්එල් නාලිකා ඔස්සේ රාත්‍රී 9.30 ට සමගාමී සජීවී විකාශයක් ගෙන එමින් මෙම කාරණාව සමාජගත කරනු ඇත.
    මෙම පැහැදිලි කිරීම සඳහා ඇමති රාජිත,ඇමති කිරිඇල්ල, රාජ්‍ය ඇමති ග්‍රේරු, යූජීසී සභාපති මොහාන් ද සිල්වා යන මහත්වරුන් පැමිණෙන්නට නියමිතය
     
    Last edited:

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    TV එකේ add එකක් යනව bn එතකොට තාම SAITM එකට විතරක් අසාධාරණයක් වෙලා ජයගත් බවට