..::[එලකිරියනි !! ඔබ සූදානම්ද ?? (Elakirians !! Are you ready ??)]::..

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    podi kassak tiyanawa nidagannat bariwa wada dena.anitwanam hodai.apahu ice cream kannai lastiya :P

    :dull::dull: පරිස්සන් වෙයන් යකූ අසරණියන්ගේ ජිවත විනාස වෙනවා නෙහ් නැත්තන් :D:rofl:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,541
    16,379
    113
    සූට් එක හරි, සපත්තු හරි, ගෑනු දැරිවියෙක් කුලියට ගත්ත ඒකත් හරි :rolleyes:

    එන්න වාහනයක් නෑ නෙ.
    :lol: මුවි වල වගේද බහින්නේ. සුදු ලිමෝ එකක ඇතුලේ පරයි දාගෙන දොර අරිනකොටම පරයි සෙට් එක මුලින් එළියට එනවා ස්ලෝ මෝෂන්.
    ඊට පස්සේ කොටම කොට ඇදුමත් අද ගත්ත දරිවිත් එක්ක බහිනවා. :rofl: හතර වටේම flash වදිනවා. මින්ස්සු කෑ ගහනවා ලිසර්ඩ්... ..ලිසර්ඩ්.. :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    :P:P හම්මෝ ඉතිං නේද :D ලිමෝ වල එන්න බෑ බන් නැට්ට වදිනව සීට් එකේ ඉඳගන්න බෑ නෙ. ලොරියක බක්කියේ හිටං එන්න කියල බැලුවේ. :D
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,541
    16,379
    113
    :P:P හම්මෝ ඉතිං නේද :D ලිමෝ වල එන්න බෑ බන් නැට්ට වදිනව සීට් එකේ ඉඳගන්න බෑ නෙ. ලොරියක බක්කියේ හිටං එන්න කියල බැලුවේ. :D
    :lol::lol::rofl:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :P:P හම්මෝ ඉතිං නේද :D ලිමෝ වල එන්න බෑ බන් නැට්ට වදිනව සීට් එකේ ඉඳගන්න බෑ නෙ. ලොරියක බක්කියේ හිටං එන්න කියල බැලුවේ. :D

    :lol::lol:ටිපර් එකක් හයර් කරමු
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :lol: මුවි වල වගේද බහින්නේ. සුදු ලිමෝ එකක ඇතුලේ පරයි දාගෙන දොර අරිනකොටම පරයි සෙට් එක මුලින් එළියට එනවා ස්ලෝ මෝෂන්.
    ඊට පස්සේ කොටම කොට ඇදුමත් අද ගත්ත දරිවිත් එක්ක බහිනවා. :rofl: හතර වටේම flash වදිනවා. මින්ස්සු කෑ ගහනවා ලිසර්ඩ්... ..ලිසර්ඩ්.. :P

    :lol::lol::lol:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    :lol: මුවි වල වගේද බහින්නේ. සුදු ලිමෝ එකක ඇතුලේ පරයි දාගෙන දොර අරිනකොටම පරයි සෙට් එක මුලින් එළියට එනවා ස්ලෝ මෝෂන්.
    ඊට පස්සේ කොටම කොට ඇදුමත් අද ගත්ත දරිවිත් එක්ක බහිනවා. :rofl: හතර වටේම flash වදිනවා. මින්ස්සු කෑ ගහනවා ලිසර්ඩ්... ..ලිසර්ඩ්.. :P

    මැවිලා පෙනුන :lol::lol:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මුශ්ලීම් ආගමික පුනර්ජීවය වෙනුවෙන් කල කෙපවිමට මට නේද මාතියල සම්මානේ.. අල්ලගෙ කෙමත්තනේ :yes::cool:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    උඹලට මොන අවෝර්ඩ්ස් ද මිනිහෝ..

    ටෞව්කන්ඩ උබේ රතු කොටු දෙකට මොකද උනේ මිනිහෝ :shocked:

    නිල් පාටින් ලස්සනට ඉන්නවා දැන් :cool:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    මුශ්ලීම් ආගමික පුනර්ජීවය වෙනුවෙන් කල කෙපවිමට මට නේද මාතියල සම්මානේ.. අල්ලගෙ කෙමත්තනේ :yes::cool:

    යේක ඇත්ත මුනියා :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මුශ්ලීම් ආගමික පුනර්ජීවය වෙනුවෙන් කල කෙපවිමට මට නේද මාතියල සම්මානේ.. අල්ලගෙ කෙමත්තනේ :yes::cool:

    නානට ස්වර්ගෙට ගියාම සම්මාන හම්බෙයි එකක් දෙකක් නෙවේ 72 ක් :cool:

    අපිට කොහෙද එහෙම වාසනාවක් :(